යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආර්තික ඔස්තාර් කාලකන්නිය වෙනස උදාකරල...

    රටේ ආර්තිකය ඉවරටම ඉවරයි...අනේ දෙයියනේ උන විනාශයක්...වද රනිල රට කෑව....

    ආර්තික ඔස්තාර්ගෙ කෙරුවාව...නීලකාස හොරා..

    යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛනගත කර ඇත.

    අනේ අපොයි රටට ගිය කල..:dull:

    යුරෝපා සoගමයෙන් බෑන් කරල තියෙන්නෙ චන්දෙ බලාගෙන නෙමේ..:no::no: රනිල මහ බැකුව සුද්ද කරල කරේ ලෝක ඉතිහාසයේ ලොකුම හොරකම මුලු ලෝකෙම දැන් ඒක දන්න නිසයි මෙහෙම කරල තියෙන්නෙ...

    අනික තමයි රවිය රිලීස් කරපු විනියමය පාලන නීති....ලෝකෙ පිලිගත් මූල්ය විනයක් තියෙන කිසිම රටක් එහෙම කරන්නෙ නැ...දැන් හරිනෙ ඒවට රිටන් හම්බෙලානෙ...

    අම්මටහුඩු :rofl:

    මෙච්චර ආර්ථික ඔස්තාර් කෙනෙක් කලුසල්ලි වලින් උතුරු කොරියාවෙ ගහපු ගේම් ගැන කියද්දි සද්ද නෑ

    උඹේ ආර්ථික විද්‍යා උපාදිය එක්ස්පයර් උනාද? @erozan
     
    • Haha
    Reactions: DjAnomaly