යුරෝපෙට පනින්න.

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
    ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට

    ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
    හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
    මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා

    හියුමන් ට්‍රැෆිකින් ඒජන්සි පොන්නයා ලැජ්ජ නැතුව ප්‍රසිද්ධියේ ජාවාරම කරන හැටි 🤮
     
    • Haha
    Reactions: HAneo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Mata Job eka set une GlassDoor eken
    But Linked IN ekenuth interview 4 k wage awa. giya nam set karaganna thibba

    People using the LInked IN wrong way. that is why they don't invited to an interview
    I spent 4 moths to find a job. i investigate and change my CV and Strategy every time i found a week spots.
    If some one do what i DID then that one can sure find a job

    6 month ba neda ban
    France wala Refugee process eka mama sahena kalayak Study kala
    Refugee gihin uba job ekak set karagaththoth 24 Salary Slips walin RP ekakata apply karanna puluwan
    ------ Post added on Jan 23, 2024 at 1:24 PM
    සාමාන්‍යයෙන් නම් මාස 6 කට වඩා කල් යනවා ඔක්කොම කෙරිලා එන්න. ඒක ගොඩක් වෙලාවට Refugee Hearing Date එක උඩ වෙනස් වෙනවා . ඉතාලි නම් නාපොලි වල අවුරුද්දකට වඩා කල් යනවා මිලානෝ වල ඊට වඩා ඉක්මනින් කරගන්න පුළුවන්
    නීත්‍යානුූලව වැඩ කරන්න Tax Number එක නම් ගොඩක් වෙලාවට මාස 8 ක් ඇතුලේ ගන්න පුළුවන් නාපොලියේ ඇතුලේ උනත්

    France උනත් මිටම සමානයි මගේ Refugee Visa Reject වෙච්ච වෙලාවෙ Tax Number එකක් අරගෙන ජොබ් ඒකක හිටියොත් මාස එකදිගට වැඩ කරපු මාස 24 ක payslips පෙන්වලා Workpermit එක ගන්න පුළුවන්.

    France වල නම් Refugee එක Reject කරගන්න ඕනේ නැහැ Approve කරගන්න පුළුවන් ඉතාලි එහෙම බැහැ

    මගේ දන්න මල්ලි කෙනෙක් ඉන්නවා France පොර අවුරුදයි මාස තුනකින් වගේ France Travel Document එක ගත්තා Refugee Permit එක හරහා
    ඒක Farnce Passport එක නෙවෙයි හැබැයි තව අවුරුදු 3 කින් වගේ උන්ට France Passport එක දෙයි
    දැන් උන් French ඉගෙන ගන්නවා එකට France Government එකෙන් euro 400 කුත් ගෙවනවා Class Fee 🤩
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Ayi SL enna ba loweth
    ekayi ban oke ekama awla
    Enawa nam India panala Bottuwen enna one
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ubama LinkedIn eken apply karala balapan un kiyanne aththada kiyala 😂
    mama EU enna interview karana kaale okkoma set karagatte Linkedin and Stackoverflow thama. dan inna eka referral ekak. but still mama interview karala, pass wela awe. so i know how it works. mata nam ona tharam interview set una.

    නැහැ කියන්නේ නැහැ ආපු එවුන් ඇති
    ඔය Refugee Permit එකත් මාස 6 කින් වගේ Work Permit වලට Transfer කරගන්න පුළුවන් Tax Number එකත් එක්ක . එහෙම කරගත්තා ගොඩක් අයගෙන් ඇහුවහම කියන්නේ අපි ඉන්නේ Work Permit කියලා 🤣
    Visit Visa ගිහින් Work Permit ගන්න බැහැ එක Refugee Permit එකක් හරි පොදු සමා කාලයක් හරි එනකම් ඉදලා Work Permit එකක් ගන්න ඕනේ

    මම EU කියලා ගොඩක්ම අදහස් කරේ Farnce සහ ඉතාලි ( අපේ එවුන් ගොඩක් යන්නේ ඔය රටවල් වලට නේ)

    Germany, Finland, Malta , Hungary, Poland, Lithuania නම් Work Permit දෙනවා ලංකාවට

    ඉතලිත් දැන් sponsor visa දෙනවා . sponsor visa වලින් ආපු හෙන සෙට් එකකුත් දැන් ඉතාලි වල ඉන්නවා . මේ පෙබරවාරි ත් ඉතාලි sponsor visa එකක් එනවා
    Visit gihin work permit ganna ona na. me thread eka dapu eka Graphic designer kenek ne. Highly skilled migrant category ekata watenne. ona tharam job hoyaganna puluwan visa sponsership ekath ekkama. eka eka job category walata situation eka wenas. mama kiyanne SE field eka gana (OP dala thiyenne e gana nisa)
    ------ Post added on Jan 23, 2024 at 2:03 PM
     
    • Like
    Reactions: 2osama and HAneo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
    මයිනත් පැනපු හිල් නේද

    මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
    ඇයි මයිනා හදපු ලංකාව තොට අවුල් වගේද පරයෝ?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    LinkedIn, Indeed වලින් ජොබ් ජොබ් සෙට්වෙද්දී 👇

    360_F_258170897_Ewq7Qo0fXziFv5MMxEUkt2RUj61owsC0.jpg
     
    • Haha
    Reactions: 2osama