යුරෝපෙට පනින්න.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,316
    49,678
    113
    සේදවත්ත
    ලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
    ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට

    ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
    හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
    මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
    යකෝ කියන බොරු 🤣🤣🤣🤣
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    LinkedIn වලින් එහෙම ලේසියෙන් ජොබ් සෙට් වෙන්නේ නැහැ බන්. එහෙම ජොබ් සෙට් උනා කියල කියන ගොඩක් එවුන් කියන්නේ පට්ටපල් බොරු. ඒජන්ට්ලා හරහා තමයි ජොබ් සෙට් කරගන්නේ. මොකෙක්වත් ඔය කතාව කියන්නේ නැහැ. ජොබ් එක සෙට් උනාට පස්සේ කියන්නේ LinkedIn එකෙන් Indeed එකෙන් Seek එකෙන් සෙට් උනා කියල. ඕව විස්වාස කරන්න එපා. උබත් ඒජන්ට් කෙනෙක් ට්‍රයි කරපන්.
    Sedda thamai. LinkedIn eke set wenawa profile Eka Hari nam.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
    ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට

    ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
    හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
    මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
    විස්තර වලට තැන්ක්ස් මචන්.

    උබ EU ඉදල තියෙනවද? ජොබ් විසා ද ගියෙ?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විස්තර වලට තැන්ක්ස් මචන්.

    උබ EU ඉදල තියෙනවද? ජොබ් විසා ද ගියෙ?
    U kiyana eka hari ban
    Mama kalayak France yanna hitiye oya wage.
    Allagathoth lawyers kenek dala gemak gahaganna puluwan. dan thama therenne mokada mamath Europe inna nisa
     
    • Like
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    විස්තර වලට තැන්ක්ස් මචන්.

    උබ EU ඉදල තියෙනවද? ජොබ් විසා ද ගියෙ?
    මම EU ඉදලා නැහැ මගේ යාළුවෝ ඉන්නවා France , ඉතාලි , Norway

    ඒ අයගෙන් ගොඩ දෙනෙක්රෝ වෙන රටවල් වල ඉඳන් ගිහින් Visa නැතුව ඉදලා එහේ Visa හදා ගත්ත අය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,678
    113
    සේදවත්ත
    මම EU ඉදලා නැහැ මගේ යාළුවෝ ඉන්නවා France , ඉතාලි , Norway

    ඒ අයගෙන් ගොඩ දෙනෙක්රෝ වෙන රටවල් වල ඉඳන් ගිහින් Visa නැතුව ඉදලා එහේ Visa හදා ගත්ත අය.
    මේවද ඩේටා 😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,678
    113
    සේදවත්ත
    උබ ගාව තියෙනවා නම් දාපන්කෝ නැත්නම් කට වහගෙන ඉඳපන්
    මේවගෙ ඩේටා කියන උන්ට තව මොනාටද ඩේටා. ඕම තමයි තොපි මන්නාරම් තෙල් ගැන කියලා රටේ උන්ව ඇන්දුවේ . 99% නුපුහුණු ශ්‍රමිකයෝ 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේවගෙ ඩේටා කියන උන්ට තව මොනාටද ඩේටා. ඕම තමයි තොපි මන්නාරම් තෙල් ගැන කියලා රටේ උන්ව ඇන්දුවේ . 99% නුපුහුණු ශ්‍රමිකයෝ 🤣
    අහපු දෙයට උත්තර දීපන් මචං යුරෝපයේ ගැන කියන කොට මන්නාරම් තෙල් ලිං ගැන කියවන්නේ උබේ නට් ලුස් නිසා ද
     
    • Like
    Reactions: gamerlk

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබෙ portfolio එකේ හොඳට linkedin එකේ highlight කරලා දාලද තියෙන්නේ

    Vouches තියනවද clients ලගෙන්, portfolio එක website එකක් හරි නැත්තන් online view කරන්න හදලද තියෙන්නේ

    ලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
    ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට

    ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
    හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
    මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
    This is true according to my friends
    ------ Post added on Jan 22, 2024 at 8:56 PM
     
    • Love
    Reactions: 2osama

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    මම දන්න 12 - 15ක් ඉන්නවා යුරෝපයේ. බහුතරය ස්ටුඩන්ට් ගියපු එවුන්. තව ඉන්නවා පුහුනුවලට, විසිට් ගිහින් ජොබ් හොයාගනිපු එවුන්. උන්නම් ඔක්කොම කොරෝනා වලට කලින් ගියපුවා. තව ඉන්නවා ලංකාවේ යුරෝප් රටවලට වැඩකරන කොම්පැනිවල වැඩකරන ගමන් කස්ටමර්ව සෙට් කරන් වර්ක් පර්මිට් ගනිපු එවුන්.