යුරෝසන් ගලේ හැපුනේ කොහොමද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    මූ හින්දා දැන් ලංකාව ළගින් නැවක්වවත් යන ඵකක් නෑ..නැවුත් ගිලින බඩුවක්නේ.ඔය ඉන්නෙ කට අැරන්..:D

    TyXXCcG.png
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    යුරෝසන් නැවෙනුත් දැන් වන්දි දෙන්න වෙයි නේද ලංකාවට.:rolleyes:

    ඔව්, අනිවාර්යයෙන්ම වන්දි ( මේ නැව ගලවා ගැනීම වෙනුවෙන් ගිය වියදම්, යම් පරිසර හානියක් උනා නම් ඒක නිවැරදි කරගන්න යන වියදම්, සහ නිවැරදි කල නොහැකි පරිසර හානි වලට ලැබෙන වන්දි) මේ නැවෙන් ගෙවිය යුතුයි.

    වන්දි ගෙවීම කරන්නේ නැවෙන් කිව්වාට ඒක සිදු වෙන්නේ නැවේ රක්ෂණ සමාගම මගිනුයි. සෑම නැවක්ම ලියා පදිචි කර මුහුදට දාන කොට ඒවාට රක්ෂණයක් තිබීම සහ Seaworthiness Certificate තිබීම වැනි කරුණු ගණනාවක් සම්පුර්ණ විය යුතුයි.

    නමුත්, මේ දේවල් හරියාකාරව සිදු කරන්නේ නැතිව (ඒ කියන්නේ අඩු මුදලට රක්ෂණ ලබා දෙන, මලකඩ කාපු Rust bucket වලට Seaworthiness Certificate ලබා දී, ලියාපදිංචිය ලබා දෙන තුන්වන ලෝකයේ රටවල් තියනවා. මේ නැවත් ලයිබීරියාව කියන නසරානි රටේ ලියාපදිංචි කරලා තියෙන්නේ ඔය කියන නීති විරෝධී දේවල් කරගන්න පුළුවන් නිසායි.

    පැනමා කියන්නෙත් මේ විදියට නීතියේ හිල් හදලා ලාභදායී නැව් ලියාපදිංචිය ලබා දෙන රටක් උනාට, ලයිබීරියාව කියන්නේ ඊටත් වඩා පහල තත්වයක රටක්. ඒ නිසා මේ නැවේ ඉන්සුවරන්ස් එක මරුති කාර් එකක ඉන්සුවරන්ස් එක තරම් උනත් මම පුදුම වෙන්නේ නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,931
    113
    ආශ්චර්යමත් රටක

    Insurance eka mokak unath wela tiyena haniyata wandi ganna puluwan wenna ona neda?

    Me ship eka Singapore waladi mehema prashnayak unoth egollo monawa karaida?
     
    • Like
    Reactions: asylum

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Insurance eka mokak unath wela tiyena haniyata wandi ganna puluwan wenna ona neda?

    Me ship eka Singapore waladi mehema prashnayak unoth egollo monawa karaida?

    P & I Survey ekak karanawa.
    eke report eka anuwa thamai hema deyakma theeranaya wenne.
     
    • Like
    Reactions: shenat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    මන් හිතුවේ @erozan පොන්ස්ගේ ඔලුවට කවුරුහරි ඔලුව චප්ප වෙනකන් ගහලා කියලා. ශික් ඕකා මැරිලා ගියානම් ඉක්මනට දේශපාලනෙන් අනාථ වුන මැදමුලනේ ගූ පනුවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    P&I survey kiyanne mokakda ban?

    Ethakota lankaweth ohoma ekak karalada? Ara kalin ship eka ginigatta ekata?

    Protection and Indemnity survey,

    oya vessel eka enne trinco walata. vessel eka port ekata enna kalin eke lankawe shipping agent ta karanna weda godak thiyanawa, ekata oya P & I lankawe agent certify karapu original eka port ekata submit karanna ona permission ganna, eka nathuwa loweth vessel ekak kisima rataka port ekakata ganne ne.

    permission ganna wede mata methane nikan kotanna be eka loku procedure ekak.

    oya seen eken army navy ekath vessel ekata yanna kalin agent kawuda kiyala port eken hoya ganna ona. army , nevy ekata kisima deyak direct karanna be agent involve nathuwa. aduma tharame wandiyak gannawa unath eka agent haraha wenne.
     
    • Like
    Reactions: shenat