රත්තරං;16303669 said:සාමාන්නෙන් ඔය හදහන් බලන්නේ ප්රපෝසල් වලින් බදින උන්. ඊට පස්සේ ඒ ප්රපෝසල් එකම පත්තරේ මාස 4කට පහකට පස්සේ තියෙනවා "අත්සනට පමනක් සීමාවූ වංචනික විවාහයකින් වෙන්වූ" කියල පටන් අරන් පරන ඇඩ් එකම
උගත්කම, අදහස්, මුදල් පරිහරනය වගේ දේවල් ගැන අවදානය යොමුකරලා බැදපන්.
හොදම අදහස ඉතින් නොබැද ඉන්න එක තමා![]()




