යුවරාජ්ගේ ගෙදරට ගල් ගහලලු බං

janakaparakkuwa

Active member
  • පරාජය කියන්නෙ වේදනාවක් උනාට කවදාවත් ලන්කාවෙ උන් ක්‍රිකට් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තිබ්බෙ නෑ. කොච්චර තිත්ත උනත් පරාජය දරාගෙන හිටිය. එත් ඩන් වෙද්දි ඉන්දියන් ටීම් එකේ උන්ගෙ ගෙවල් වලනම් ජනෙල් නැතුව ඇති. අපි අපේ ටීම් එකත් එක්ක හැමදාම හිටිය මචන්................
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Owa nam maha moda wada. Oya gal gahapu aya allala team ekata damma nam gal gahana ayage skills anith ayata bala ganna thibba
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ක්‍රීඩාවක් කියන්නෙ ජය පරාජය දෙකම විඳදරගන්න පුරුදු වෙන එකනෙ. මුන් මහ අමන් හිතක් තියන මිනිස්සු ජාතියක්
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    oie_754210TN1GOOdO.jpg
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg


    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    They forgot Yuvraj helped the team win lot of matches, and forgot the fact that man recovered from a lung cancer

    Idiots
    Yes indian morons have forgotten the past. felt sorry for yuvi when he was struggling to score. but even he was acting very aggressively towards the other players in past time when he was a game changer.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පරාජය කියන්නෙ වේදනාවක් උනාට කවදාවත් ලන්කාවෙ උන් ක්‍රිකට් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තිබ්බෙ නෑ. කොච්චර තිත්ත උනත් පරාජය දරාගෙන හිටිය. එත් ඩන් වෙද්දි ඉන්දියන් ටීම් එකේ උන්ගෙ ගෙවල් වලනම් ජනෙල් නැතුව ඇති. අපි අපේ ටීම් එකත් එක්ක හැමදාම හිටිය මචන්................

    api final ewith paraduna gana indiyawe ewunta unanam , gewal ganna deyak na melahata
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    They forgot Yuvraj helped the team win lot of matches, and forgot the fact that man recovered from a lung cancer

    Idiots

    YES.MONA UNATH uv SUPIRI PLAYER KENK..EWAGEMA PADI KAM NATHI HODA PLAYER KENEK..APARADE...:(:(:(:(