යුවරාජ්ගේ නිවසට ප්‍රහාරයක්
යුවරාජ්ගේ නිවසට ප්‍රහාරයක්.
MONDAY, 07 APRIL 2014 - 7:38 hirunews.lk
ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් තරඟය ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමත් සමග ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිංගේ නිවසට ප්රකෝපකාරී වූ ක්‍රීඩාලෝලීන් පහරදී තිබෙනවා. චන්ඩිගාර් - මනිමාජ්රා ප්‍රදේශයේ පිහිටි යුවරාජ් සිං ගේ නිවස ඉදිරිපිටට රැස්වූ විශාල පිරිසක් ඔහුට විරෝධය පළ කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ වනවිටත් යුවරාජ් සිං ගේ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. යුවරාජ් සිං අවසන් තරඟයේදී ලකුණු 11 කට දැවී ගියා. ඒ සඳහා ඔහු පන්දු 21 කට මුහුණදී තිබුණා.

Code:
http://www.hirunews.lk/sinhala/80788