යුවරාජ්ගේ නිවසට ප‍්‍රහාරයක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යුවරාජ්ගේ නිවසට ප‍්‍රහාරයක්

    යුවරාජ්ගේ නිවසට ප‍්‍රහාරයක්.
    MONDAY, 07 APRIL 2014 - 7:38 hirunews.lk

    ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් තරඟය ඉන්දීය කණ්ඩායම ශ‍්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමත් සමග ඉන්දීය ක‍්‍රීඩක යුවරාජ් සිංගේ නිවසට ප‍්‍රකෝපකාරී වූ ක‍්‍රීඩාලෝලීන් පහරදී තිබෙනවා. චන්ඩිගාර් - මනිමාජ්රා ප‍්‍රදේශයේ පිහිටි යුවරාජ් සිං ගේ නිවස ඉදිරිපිටට රැස්වූ විශාල පිරිසක් ඔහුට විරෝධය පළ කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ වනවිටත් යුවරාජ් සිං ගේ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. යුවරාජ් සිං අවසන් තරඟයේදී ලකුණු 11 කට දැවී ගියා. ඒ සඳහා ඔහු පන්දු 21 කට මුහුණදී තිබුණා.

    Code:
    http://www.hirunews.lk/sinhala/80788
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම මේ කලබලවෙලා දූවගෙන ආවා අපේ බස් රත්නෙගේ ගෙදරට ප්‍රහාරයක් කියල වගේ දැක්කේ
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    අපේ හදවත් වලටත් පහරයක්

    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg


    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම මේ කලබලවෙලා දූවගෙන ආවා අපේ බස් රත්නෙගේ ගෙදරට ප්‍රහාරයක් කියල වගේ දැක්කේ


    :lol::lol::lol:

    අපේ හදවත් වලටත් පහරයක්

    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:

    :angry::angry::angry: