මේක අපායේ වෙච්ච සීන් එකක්………
ලංකාවේ හිටපු ගෑණු තුන්දෙනෙක් මරණින් පස්සේ කෙලින්ම land කළේ අපායට.(නැතුව ඉතින් ලංකාවේ ගෑණු දිව්‍ය ලෝකෙ යන්ඩයැ) තුන්දෙනාම එක වෙලාවෙ තමා එහාට land කළේ. එක්කෙනෙක් ගුරුවරියක්. අනික් කෙනා හෙදියක්. අන්තිම කෙනා නිළියක්
දැන් ඉතින් යම රජ්ජුරුවෝ මේ තුන් දෙනාව interview කරන්න ලෑස්තිය. යකාගේ හැටියටනෙ විමානෙ කියලා interview කරලා ඉන්න තැනක් සෙට් කරලා දෙන්න තමා දැන් යම king try එක දෙන්නෙ…….. (ආ…… වැරදුනා……… යකාගෙ නෙවේ……… යකින්නියගෙ හැටියට විමානෙ)
ඔන්න මුලින්ම ගුරුවරිය තමන්ගෙ පාපොච්චාරණේ කරනවා…………
‘අනේ යම රජ්ජුරුවනේ……… මම මනුස්ස ලෝකෙ ඉන්නකම් කිසිම නරක දෙයක් කරලා නෑ……. හැම පෝයකම සිල් ගත්තා……. ළමයි දහස් ගාණක් යහ මගට ගත්තා……..’
යම රජා ටිකක් කල්පනා කරලා……… ‘හ්ම්…… මම යුෂ්මතියට දෙනවා සියලු පහසුකම් සහිත පළමු පන්තියේ ගෙයක්………..’ කිව්වා.
ඊලඟට හෙදියගේ වාරය………
‘මමත් මනුස්ස ලෝකෙදි කිසිම වැරදි දෙයක් කරලා නෑ……. ඉඳලා හිටලා ලෙඩ්ඩුන්ට බැන්නට එහෙම කරේ නොකර බැරි හින්දා……….. ලෙඩ්ඩුන්ට හම්බෙන ඇපල් එහෙම මම ගෙදර අරන් ගියේ නැත්තම් ඒවා නරක් වෙලා අහක දාන්න වෙන්න හින්දා……………’
‘හ්ම්…… මම යුෂ්මතියට දෙනවා දෙවන පන්තියේ ගෙයක්………..’ යම රජු තීරණය දුන්නා.
ඊලඟට නිළියගේ වාරේ………..
‘අනේ dear
මම නම් ඔය කියන කිසිම පිනක් කරලා නෑ මෙයා……… කසාද තුන හතරක් කර ගත්තට ඒ එකක්වත් හරි ගියේ නෑ…….. තව බෝයිස්ලා හතක් අටක් ආස්සරේ කළත් ඒ එකක්වත් මට හරි ගියේ නෑ මෙයා……….. කාටවත් පිනට කියලා දෙයක් දීලා නෑ………… ඉඳලා හිටලා කාගේ හරි birth day එකකට ගිෆ්ට් එකක් දුන්නෙත් එහෙම නොදුන්නනා නම් කැපෙන හින්දා………………..’ කියලා රජතුමා ඉස්සරහා ඇඹරෙන්න ගත්තා…………
යම රජා ටිකක් කල්පනා කරා.
‘ යුෂ්මතියට…………………………………’ යම රජා ආයෙත් කල්පනා කරනවා.
‘යුෂ්මතියට පුළුවන් මගේ භවනේ නතර වෙන්න………………….’