යු.එන්.පි කාලේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබ හිතන්නේ ලංකාවේ සින්හල කොල්ලො කෙල්ලො සහා දෙමල කොල්ලො කෙල්ලො අතල් එකට සන්නද්ද අරගල කලා කියලා. තමන්ගේ ගමේ ශ්‍රම දානයකට වත් 10 එකතු කරගන්න ඹැරි රටේ. කැරැල්ලකට මිනිස්සු හදවතට කාවදින ප්‍රශනයක් නැතුව නිකන් තේල නැතිකරගන්න කැරලි ගහන එවිද. ඔය අකල්පය තමයි තමත් අපිට කෙලවෙන හෙතු. රටේ ප්‍රශනගැන මතුපිටි බලනව මිසක් එවගේ අරම්බයට නියම හෙතු විචරත් මකව නොසෙවිම.

    :yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ හිතන්නේ ලංකාවේ සින්හල කොල්ලො කෙල්ලො සහා දෙමල කොල්ලො කෙල්ලො අතල් එකට සන්නද්ද අරගල කලා කියලා. තමන්ගේ ගමේ ශ්‍රම දානයකට වත් 10 එකතු කරගන්න ඹැරි රටේ. කැරැල්ලකට මිනිස්සු හදවතට කාවදින ප්‍රශනයක් නැතුව නිකන් තේල නැතිකරගන්න කැරලි ගහන එවිද. ඔය අකල්පය තමයි තමත් අපිට කෙලවෙන හෙතු. රටේ ප්‍රශනගැන මතුපිටි බලනව මිසක් එවගේ අරම්බයට නියම හෙතු විචරත් මකව නොසෙවිම.

    elama talk eka,
    Chanda lan wenakota ey danne ne hemoma JVP eka gena witharakma katha karanne?
     

    waligamaya

    Well-known member
  • http://www.uthr.org/BP/Content.htm

    9k=
    13187010.jpg



    onna ekak hoya gaththa kiyavapalla
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    නැ, කෙටියෙන් කියන්නම් දැනට පව තින ජර ජිර්න දෙශපකන ක්‍රමයේ අරම්බය.

    උතුරේ දෙමල ප්‍රශ්නය 30 වසරක යුද්දය්ක් ඇතිවිම දක්වාම අරම්බයන්ට .

    ශ්‍රි ලංකා ඉතිහසයේ අදුරුම සිදුවිම 83 කලු ජුලිය සම්පුර්නයෙන්ම ක්‍රියත් මක කලේ එවකට UNP දෙඩ්ශපලකයන්. මෙවා ගැන වැඩි විවිස්තර ඔනනම් Dr රජිනි තිරන ගම ඇතුලු යාපනය සරසවියේ මහචරය වරු දේ දේනෙක් ලියන ලද බිදුන තල් රුක කියම පොත කියවන්න. තව එවකට යපනය සරසවියේ vc විසින් ලියන ලද ශ්‍රි ලංකා දේශපලනයේ ලේ පැල්ලම කියන පොත් කියවන්න.

    ලංකවේ මැර දෙශපලනයේ අත් පොත් තිබ්බෙත් UNP ය තමයි මචන්, පැරනි UNP පලනයන් ගහපු ගැත තමයි මචන් තාමත් අපි ලෙහා ගන බැරුව දගලන්නේ

    :yes::yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එක එහෙම මරදානේ කරේ නැත්තන් අදටත් ඕක තියෙව් නේ


    ඒක එහෙම උනා කියල අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරලා හරියනවද බන්.. ගොඩක්ම මැරුම් කෑවේ JVP කරපු උන් නෙවෙයි මෙලෝ හසරක් දන්නෙ නැති අහිංසක උන්..

    JVP මර්දනය කරන්න කළු බළල්ලු (පසුව මේ සෙට් ඒක තමයි විශේෂ කාර්ය බලකාය,STF විදිහට පොලීසයට අනුබද්ධ කරේ) එවකට ප්‍රේමදාස ආණ්ඩු කාලේ ආරක්ෂක ලේඛම් රන්ජන් විජේරත්න තමයි මේවා ඇති කරේ..

    ඒ.ජා.ප ය ඇති කරපු පාතාල කල්ලි. ඒවගේ මිනීමැරුම් කොල්ලෝ කෙල්ලෝ මරා දාපුවා කතා කරන්න ත්‍රෙඩ් එකක් මදි සහෝ...
    හොඳම දේ ඕවා ගැන පොලිස් වාර්තා එක්ක ලියවුනු පොත් තියෙනවා..
    අනුර හොරේෂස් ගේ ගිණි අවි සහ ගිණි කෙලි පොත් 2 කියවපන්.
    තව එළියකන්ද වධ කඳවුර සහ 88-89 කාලේ දේශපාලන වටපිටාව ගැන ලියවුනු පොත් කියවල බලපන්..
     

    waligamaya

    Well-known member
  • http://www.massviolence.org/The-Black-July-riots-1983


    The censorship imposed by the Sri Lankan government on both the local and international media regarding all activities of the Tamil rebels, added to the prevailing emergency regulations, meant that little or no information was made available to the public. Limited technology, with telephones and fax machines out of order, further complicated communication. Much of the first hand information gathered during this period therefore came from foreign tourists who had been caught in Sri Lanka during the riots and who had later returned to their respective countries. Other first hand accounts were related to foreign journalists by Tamil refugees and asylum seekers arriving in Western countries. However, one book, “The Broken Palmyra”, authored by four dons from the Jaffna University, remains a key reference for the events that occurred in Sri Lanka during 1983 and thereafter. The book offers an inside view of the Tamil crisis in the country and highlights the experiences of the Tamil population during this period of mass violence.
    Chapter four of the Broken Palmyra deals specifically with the July 1983 violence against the Tamils. The book describes the course of violence during the Black July riots as follows:
    “The General Secretary of the government "union" the Jathika Sevaka Sangamaya (JSS) was identified as the leader of gangs which wrought destruction and death all over Colombo and especially in Wellawatte, where as many as ten houses a street were destroyed. A particular UNP municipal councillor of the Dehiwela-Mount Lavinia Municipality led gangs in Mount Lavinia. In the Pettah (the bazaar area, where 442 shops were destroyed and murders were committed) the commander was the son of Aloysius Mudalali, the Prime Minister’s right-hand man. […]. In some cases, uniformed military personnel and police were seen leading the attack. They used vehicles of the Sri Lanka Transport Board (Minister in charge, M. H. Mohammed) and other government departments and state corporations. Trucks of the Ceylon Petroleum Corporation’s Oil Refinery came from many miles away […]. But in the neighbourhoods, after the initial shock, Sinhalese and Burghers organised themselves and kept off the gangs who had been sent to burn and kill” (Piyadasa 1984 in Hoole 1990:chapter 4).
    The authors then go on to describe the spread of violence to the central town of Nuwara Eiya following a meeting held by a Sinhalese politician in the following terms:
    “The town was closely guarded by the army. All vehicles were checked. Bus conductors had orders not to transport Tamils […]. Soon after the end of [the] party meeting they [some well-known rowdies who had been arrested the day before] were released. These people went out immediately (well-equipped with petrol, iron rods and other kinds of weapons) and tried to attack two Tamil priests in town. They managed to escape. Without having succeeded, they moved on - another mob joined up with the first one. They laid a ring of petrol around a Tamil shop which was then burnt. They were supported in this by the army who supplied them with gallons of petrol […]. Tamil people who walked the streets were beaten by soldiers. The fire brigade which stood waiting was hindered by the army and the Sinhalese mob in doing its job... Shops which had not been burnt by the mob were set fire to by the army. Around noon Nuwara Eliya was like a sea of flames...” (Sri Lanka Co-ordination Centre 1983 in Hoole 1990:chapter 4).
    The Black July riots also received considerable coverage in the foreign media. In a well-known case regarding the Black July riots, a Norwegian tourist, Mrs. Skarstein, who had been holidaying in Sri Lanka with her 15 year old daughter, related her story to the Norwegian newspaper Verdens Gang. Mrs. Skarstein described seeing 20 Tamils burned to death in Colombo when a mob stopped a minibus and poured petrol over it. The mob had set light to the vehicle and blocked the doors to prevent the passengers escaping. She also stated that foreign tourists were neither threatened nor molested. Finally, the Norwegian referred to a group of Swedish tourists whom she had met en route. The group had reportedly seen crowds pouring petrol on Tamils and setting fire to them. (Le Figaro, July 29, 1983).
    The Guardian of August 13, 1983, then revealed the murder of politician Selvarajah “Kuttimuni” Yogachandran and Ganeshanathan Jeganathan, a political writer, in a wider report about the Welikade prison massacres. The two men had been sentenced to death and were being held at the Welikade jail. They had previously announced that they wished to donate their eyes after their death, in the hope that they would be grafted on to Tamils who would see the birth of Eelam. The article went on to state that according to secondhand reports, the two men had been forced to kneel and their eyes gouged out with iron bars before they were killed. One version has it that Kuttimuni’s tongue was cut out by an attacker who drank the blood and cried: “I have drunk the blood of a Tiger”.
    Two weeks earlier, on July 28, the same newspaper quoted the superintendent of the Welikade prison, Alexis Leo de Silva, who testified that he had heard a commotion from his office at about 2:15 pm on Monday July 25 and had gone to investigate. “From the lobby, I heard the sound of objects on bodies and loud screams,” he was quoted as testifying. He said that he and other prison officials were helpless to prevent the killings.
    In another incident, the Times correspondent Michael Hamlyn, in an article titled “Colombo acts to appease mobs” published on July 29, quoted witnesses on board a train running from Kandy to Colombo, whose Tamil passengers were killed by Sinhalese co-passengers. According to one witness on board the train, a young man was pursued from carriage to carriage and pummeled and beaten until he died naked and bleeding.
    A few days later, upon visiting a refugee camp near Colombo, Hamlyn, in an article titled “Beirut echoes for the Tamils in torment” (August 3) described life in a refugee camp as follows: “It is only the yard of a Hindu temple, outside Colombo, but in its small space 5,000 people are trying to stay alive. […]. Two taps and two toilets serve the whole camp. A row of additional toilets with bright red doors are locked, reserved for the temple priests, whose cleanliness must never be defiled. […] The refugees were sure of at least one meal a day.[…]. Outside, a policeman sits, and a military patrol stands guard at the top of the road”.
    Finally, in a report titled “Licence to kill in Sri Lanka” dated August 2, The Guardian correspondent Martyn Halsall referred to Mrs. Sivasakthy Anandarajah, a Sri Lankan Tamil who flew with her two-year-old son to join her husband in England. She wept as she spoke of men chasing to kill her. In the same article, the journalist quotes Mr. Thomas McGuire, from Maidenhead, Berkshire, who arrived with his Sinhalese wife Chandra and their 12-month-old son. McGuire was quoted as saying “it was terrifying. We saw many of our neighbours’s houses burned down. […]. Three Tamils, a man and his two sons who had been helping at our house pleaded with us to hide them from their attackers. We hid them for several days and when we left to come to London they went to friends of ours”.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    ඒක එහෙම උනා කියල අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරලා හරියනවද බන්.. ගොඩක්ම මැරුම් කෑවේ JVP කරපු උන් නෙවෙයි මෙලෝ හසරක් දන්නෙ නැති අහිංසක උන්..

    JVP මර්දනය කරන්න කළු බළල්ලු (පසුව මේ සෙට් ඒක තමයි විශේෂ කාර්ය බලකාය,STF විදිහට පොලීසයට අනුබද්ධ කරේ) එවකට ප්‍රේමදාස ආණ්ඩු කාලේ ආරක්ෂක ලේඛම් රන්ජන් විජේරත්න තමයි මේවා ඇති කරේ..

    ඒ.ජා.ප ය ඇති කරපු පාතාල කල්ලි. ඒවගේ මිනීමැරුම් කොල්ලෝ කෙල්ලෝ මරා දාපුවා කතා කරන්න ත්‍රෙඩ් එකක් මදි සහෝ...
    හොඳම දේ ඕවා ගැන පොලිස් වාර්තා එක්ක ලියවුනු පොත් තියෙනවා..
    අනුර හොරේෂස් ගේ ගිණි අවි සහ ගිණි කෙලි පොත් 2 කියවපන්.
    තව එළියකන්ද වධ කඳවුර සහ 88-89 කාලේ දේශපාලන වටපිටාව ගැන ලියවුනු පොත් කියවල බලපන්..







    dan kohe kiyawannada bn


    ekay ubalagen ahuwe


    mahinadata wirudda unata api ape waradit balannepay




    oya special unit eke jr ge putagelu neda
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    dan kohe kiyawannada bn

    ekay ubalagen ahuwe
    mahinadata wirudda unata api ape waradit balannepay
    oya special unit eke jr ge putagelu neda


    හොයාගෙන කියවපන්.. ඔය කතා පත්තරේට ලිවුවා කියල අනුර හොරේෂස් ව මරන්න ගෙදරට ඇවිත් තියෙනවා ඊට පස්සේ මිනිහ රට පැනල ආයේ ලංකාවට ආවේ 98 වගේ.. දැන් මාධ්‍ය නිදහස ගැන කතා කරන ගොඩක් උන්ට ඕව අමතකයි..

    අඩුම තරමේ මේ දවස් වල මහින්දට විරුද්ධව ඕන තරම් දේවල් කියන්න කරන්න පුළුවන්.. හැබැයි ඒ දවස් වල ඒ ආණ්ඩු වලට ඔය දේ කරා නම් කෙලින්ම ඔලුවටම බස්සනවා..

    J.R ගේ පුතා රවී ජයවර්ධන .. ඔව් පොර තමයි කළු බළල්ලු සංකල්පය ගෙනාවේ.. ආමි එකේ ඉන්න ලොක්කෝ අරන් වෙනම හදපු UNIT එකක්.. ඒක ව්‍යාප්ත කරලා ගත්ත රන්ජන් විජේරත්න ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හොයාගෙන කියවපන්.. ඔය කතා පත්තරේට ලිවුවා කියල අනුර හොරේෂස් ව මරන්න ගෙදරට ඇවිත් තියෙනවා ඊට පස්සේ මිනිහ රට පැනල ආයේ ලංකාවට ආවේ 98 වගේ.. දැන් මාධ්‍ය නිදහස ගැන කතා කරන ගොඩක් උන්ට ඕව අමතකයි..

    අඩුම තරමේ මේ දවස් වල මහින්දට විරුද්ධව ඕන තරම් දේවල් කියන්න කරන්න පුළුවන්.. හැබැයි ඒ දවස් වල ඒ ආණ්ඩු වලට ඔය දේ කරා නම් කෙලින්ම ඔලුවටම බස්සනවා..

    J.R ගේ පුතා රවී ජයවර්ධන .. ඔව් පොර තමයි කළු බළල්ලු සංකල්පය ගෙනාවේ.. ආමි එකේ ඉන්න ලොක්කෝ අරන් වෙනම හදපු UNIT එකක්.. ඒක ව්‍යාප්ත කරලා ගත්ත රන්ජන් විජේරත්න ...





    ඉතින් හත්වලාමේ කොහෙන්ද හොයන්නේ ඕවා..
    මන් දැන් ඔහේ නෙවි සොන්නයෝ ඉන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් අද පවත්නා දේශපාලනය දැක දැක ජේ වී පි 88 89 මින්මරුව කියල ජේ වී පි එක ප්‍රතික්ස්හප කරන එක කොච්චර දුරට යුක්තු සහගතද කියල තව පාරක් හිතන්න. 18 - 25 අතර කාලය කියන්නේ ජිවිතේ සුන්දරම කාලයන්. කෙනක් තැනට පීඩනයක් නැත්තම් මොකදටද නිකරුනේ මැරුම් කන්න යන්නනේ තමගේ පිස්සු නටපු ඒ කාලය එහෙම දෙකට අනිත් මිනිසුන් පෙලබුනේ ඇයි කියලා හිතන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :eek::eek::eek::eek:

    ඒ මොනවද කියපන් බලන්න පැහැදිලිව..
    විවුර්ත ආර්ථිකේ ගෙනාපු එකද???

    කලුජුලිය
    විදායක ක්‍රමය
    කොටි යුදමය අතින් ශක්තිමත් කිරීම
    88 89 තරුණ සංහාරය
    2005 සාම ගිවිසුම
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් බටලන්ද වඩකාගාරය තියෙන්නෙ කඩවතින් පොඩ්ඩක් හැරුනාම තියනවා යොවුන් කදවුරක් එතන ලග තිබුන රජයෙ පොහොර කම්හල තමයි වදකාගාරයක් කරන් තියෙන්නෙ unp කාලෙ
     

    waligamaya

    Well-known member
  • එතකොට අර අද්‍යපන දවල පත්‍රිකවට විරුද්දව අරගල කරපු සරසවි සිසුන් ගතනය කරපු ගැටි. ඔලුවට පරල ඇන ගහලා, ඇගිලි කපලා, පස්සට කටු කම්බි බස්සවලා. එ සනන්ද්ද කැරල් ගහපු අය නෙවෙය්.උද්ගොශන කරපු සරසවි හා පාසල් සිසුන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රටේ අඳුරු අතීතයක්.. අද අවු 44 ත් 50ත් අතර වයස් වල ඉන්න ඕන පරපුරකින් සැලකිය යුතු ප්‍රමාණයක් රටකට අහිමි වීමේ පාඩුව ගණන් හදල ගත්තොත් තනි ඇහැට ඇඬෙයි. නැවත එවැන්නක් කවම දාවත් මේ රටට නම් ඕන නෑ..
     

    waligamaya

    Well-known member
  • රටේ අඳුරු අතීතයක්.. අද අවු 44 ත් 50ත් අතර වයස් වල ඉන්න ඕන පරපුරකින් සැලකිය යුතු ප්‍රමාණයක් රටකට අහිමි වීමේ පාඩුව ගණන් හදල ගත්තොත් තනි ඇහැට ඇඬෙයි. නැවත එවැන්නක් කවම දාවත් මේ රටට නම් ඕන නෑ..


    කැරලිවලින් නැතුවුන බහුතරය කැපවිම් කල ගැකි උගත් තරුන කොටස්. එ වුන අඩුව සැම ශේෂත්‍රයකටම බල පැවැ. අද රුපවහිනියක ගුවන් විදුලියක නිවෙදකයෙක් නැ, ගයක යො, ගීත රචකයො නැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට අර අද්‍යපන දවල පත්‍රිකවට විරුද්දව අරගල කරපු සරසවි සිසුන් ගතනය කරපු ගැටි. ඔලුවට පරල ඇන ගහලා, ඇගිලි කපලා, පස්සට කටු කම්බි බස්සවලා. එ සනන්ද්ද කැරල් ගහපු අය නෙවෙය්.උද්ගොශන කරපු සරසවි හා පාසල් සිසුන්

    මහින්දගේ හොරකම් දැකල මේවගේ මිනිස්සු යු එන පි එකට හැරෙන එක පුදුමයක් නෙමයි මචං. කොහොමත් ජේ වී පි එකට බය තියනවා. ලක්ස් කියන්නේ වැඩිම උනොත් අවුරුදු 24 ඇති. එතින් එයාල දකින කෙරන් දේවල් අනුව යු එන පි එක හොද පක්ෂයක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කැරලිවලින් නැතුවුන බහුතරය කැපවිම් කල ගැකි උගත් තරුන කොටස්. එ වුන අඩුව සැම ශේෂත්‍රයකටම බල පැවැ. අද රුපවහිනියක ගුවන් විදුලියක නිවෙදකයෙක් නැ, ගයක යො, ගීත රචකයො නැ.

    :yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කැරලිවලින් නැතුවුන බහුතරය කැපවිම් කල ගැකි උගත් තරුන කොටස්. එ වුන අඩුව සැම ශේෂත්‍රයකටම බල පැවැ. අද රුපවහිනියක ගුවන් විදුලියක නිවෙදකයෙක් නැ, ගයක යො, ගීත රචකයො නැ.

    :( oka weddi mage wayasa aurudu 1yi! ape gedaratath wedi thiyala thiyanawa eekaale. api ampaare hitiye.

    oya kaale karalla pita daapu aparaada th oona tharam sidda wenn athi! :eek: :no:
     

    waligamaya

    Well-known member
  • මහින්දගේ හොරකම් දැකල මේවගේ මිනිස්සු යු එන පි එකට හැරෙන එක පුදුමයක් නෙමයි මචං. කොහොමත් ජේ වී පි එකට බය තියනවා. ලක්ස් කියන්නේ වැඩිම උනොත් අවුරුදු 24 ඇති. එතින් එයාල දකින කෙරන් දේවල් අනුව යු එන පි එක හොද පක්ෂයක්
    :yes::(

    එක තමයි බන් සමහර පරන මිනිස්සු UNP අන්ඩුවකට කොහොමත් කැමතිනැත්තේ. මාර කොචර කැතවැඩ කතත් ගියපාර චන්දේ ම්සමහරු මරාට දුන්නේ එනිසා. කොහොම හරි තරුන කන්ඩයම් මෙගැන දැනුවත් කරන්න ඔන. අපිට වෙලා තියෙන්නේ මෙවගේ type කර කර ඉන්න් වෙලාව නැතීඵ්ක. කතා කරනවනම් මේ type කරන එකට වැඩා මරම ලේහෙසියි
     

    waligamaya

    Well-known member
  • :( oka weddi mage wayasa aurudu 1yi! ape gedaratath wedi thiyala thiyanawa eekaale. api ampaare hitiye.

    oya kaale karalla pita daapu aparaada th oona tharam sidda wenn athi! :eek: :no:
    ඔව් සැලකිය යුතු ප්‍රමානයක් පුද්ගලික තරග පිරිම්හ ගත්තා. ඔය සමහර ප්‍රසිද්ද පුදගල ගාතන උනත් ජවිපෙ පිටින් දාල කරගත්තුව.:(