ඔව් සැලකිය යුතු ප්රමානයක් පුද්ගලික තරග පිරිම්හ ගත්තා. ඔය සමහර ප්රසිද්ද පුදගල ගාතන උනත් ජවිපෙ පිටින් දාල කරගත්තුව.![]()
aniwa ehema wenna athi..

machan ee kaale dala washayen kiyak vithara maruna kiyala wartha thiyanawa da?

ඔව් සැලකිය යුතු ප්රමානයක් පුද්ගලික තරග පිරිම්හ ගත්තා. ඔය සමහර ප්රසිද්ද පුදගල ගාතන උනත් ජවිපෙ පිටින් දාල කරගත්තුව.![]()

aniwa ehema wenna athi..
machan ee kaale dala washayen kiyak vithara maruna kiyala wartha thiyanawa da?![]()
JVP විතරක් වර්තා ගත් වුනු තරුන මරන 60000 කියල කියනවaniwa ehema wenna athi..
machan ee kaale dala washayen kiyak vithara maruna kiyala wartha thiyanawa da?![]()

එක තමයි බන් සමහර පරන මිනිස්සු UNP අන්ඩුවකට කොහොමත් කැමතිනැත්තේ. මාර කොචර කැතවැඩ කතත් ගියපාර චන්දේ ම්සමහරු මරාට දුන්නේ එනිසා. කොහොම හරි තරුන කන්ඩයම් මෙගැන දැනුවත් කරන්න ඔන. අපිට වෙලා තියෙන්නේ මෙවගේ type කර කර ඉන්න් වෙලාව නැතීඵ්ක. කතා කරනවනම් මේ type කරන එකට වැඩා මරම ලේහෙසියි
නැ, කෙටියෙන් කියන්නම් දැනට පව තින ජර ජිර්න දෙශපකන ක්රමයේ අරම්බය.
උතුරේ දෙමල ප්රශ්නය 30 වසරක යුද්දය්ක් ඇතිවිම දක්වාම අරම්බයන්ට .
ශ්රි ලංකා ඉතිහසයේ අදුරුම සිදුවිම 83 කලු ජුලිය සම්පුර්නයෙන්ම ක්රියත් මක කලේ එවකට UNP දෙඩ්ශපලකයන්. මෙවා ගැන වැඩි විවිස්තර ඔනනම් Dr රජිනි තිරන ගම ඇතුලු යාපනය සරසවියේ මහචරය වරු දේ දේනෙක් ලියන ලද බිදුන තල් රුක කියම පොත කියවන්න. තව එවකට යපනය සරසවියේ vc විසින් ලියන ලද ශ්රි ලංකා දේශපලනයේ ලේ පැල්ලම කියන පොත් කියවන්න.
ලංකවේ මැර දෙශපලනයේ අත් පොත් තිබ්බෙත් UNP ය තමයි මචන්, පැරනි UNP පලනයන් ගහපු ගැත තමයි මචන් තාමත් අපි ලෙහා ගන බැරුව දගලන්නේ[/QUOTE
එතකොට 56 දී දෙමල භාෂාවට දීල තිබිච්ච තැන නැති කරලා සිංහල භාෂාව රාජ්ය භාෂාව කරපු එකෙන් නෙමෙයිද ඕක වුනේ?? LTTE ඒක 76 දී හැදුනේ ඔය වගේ දෙයක් 83 ජූලි වල වෙනවා කියල පෙන කාරයෝ කියපු හින්දද??

මචන් තිබුනු බශමය ප්රශ්නය අවසනයේ වර්ගික යුද්ද්යක් වෙන්න බල පැව ප්රදානම කරනා තනයි ඔවා. අනික බ්න්ඩර නයක චෙල්ව නගම් ගිවිසුමෙන් ඔය තිබුනු ප්රශ්නය විස දන ගියාම ජේඅර් තමයි නුවර ඉදන් පෙලපලි ගිහින් තමන්ට බලය ගන්න එව කඩා කප්පල් කලේ. තිබුන බශ ප්රශනය ජතින් අතර මහා වෛරයකට පෙරලුවෙ ඔය සිද්දි තමයි. මෙක මම නෙවෙයි කියන්නේ ලන්කවේ දෙමල සින්හල විද්වත්තු ඔක්කොම කියන්නේ මෙදෙය. උබට පුලුවනම් මම කියපු පොත් කියවපන්කො. අර යපනය පුස්තකලය ගිනිතිබ්බෙ. මොනොව ගන්නද යපනේ සංවර්දන සබ චන්දෙන් ශ්රි ලංකා එක දිනයි කියලා චන්ද පෙට්ටි ගිනිතියන්න ගියපු යුඑන්පි මොඩගො ගිනිතිබ්බේ ලංකාවටම තමයි
60000
JVP විතරක් වර්තා ගත් වුනු තරුන මරන 60000 කියල කියනව![]()