යු ටියුබ් ඇඩ්සෙන්ස් කරන අය උදව් කරන්න

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    යු ටියුබ් ඇඩ්සෙන්ස් කරන අය උදව් කරන්න

    අපේ කිරි කොල්ලෙක් පහුගිය දවසක කිරියේ දාලා තිබුනනේ යූ ටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය. මමත් ට්‍රයි කලා ඉතිං. අවුලක් නැතිව වැඩේනම් ලෙසටම සිද්ද වුනා. ඒත් පොඩි ගැටලු ටිකක් තියනවා දන්න අය උදව්වක් දෙන්න නැතිනම් බම්ප් එකක් වත් දාන්න.

    10vQvxK.png
    2iqzjpd.png

    ඇඩ්සෙන්ස් ගිනුමේ විව් 120 ඇන්ඩ් $1.19 කියල පෙන්නන්නේ මොකක්ද මගේ අර්න් එකද

    PcILJJK.jpg

    ic71xi.jpg

    ඒත් යූ ටියුම් එකේ පෙන්නන්නේ $ 0 කියල

    ඇයි එහෙම වෙන්නේ
    මොකක්ද මේකට කරන්න ඕන
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඔය 1.19$ කියන්නේ ආදායම නෙමෙයි. views 1000 කට ලැබෙන ආදායම. එතකොට උඹේ account එකේ මේ වෙනකොට

    (1.19/1000)*120 = $0.1428 ක් තියෙන්න ඕනෙ.

    යූ ටියුබ් එකේ income එක ඇඩ්සෙන්ස් එකේ කෙලින්ම පෙන්නන්නෙ නෑ. reports වල products or platforms යටතේ තමයි මට මතක විදිහට තියෙන්නේ. ලේසිම විදිහ තමයි කෙලින්ම යූ ටියුබ් එකේ publisher dashboard එකෙන් income එක බලා ගන්න එක.

    යූ ටියුබ් එකේ income එක month end එකේදි තමයි ඇඩ්සෙන්ස් එකට transfer වෙන්නේ. ඔය Adsense සහ Youtube publisher dashboard කියන දෙකේම තියෙන හැම ඉලක්කමක්ම හරියටම හරි. අපි ඒවගෙන් අදහස් කරන්නේ මොකද්ද කියල හරියට දැනගන්න ඕනෙ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    මචං උබ තාමත් ඇඩ්සෙන්ස් කරනවද මචං? ගිය මාසෙට කීයක් තිබ්බද? මගෙත් මාස ගාානක් එකතු වෙවී තිබිල ඔන්න යාන්තන් සීය පැනල. :lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඕක කරද්දි පණ යනවා මචන්
    සයිට් එකක් ඇඩ්සෙන්ස් කරපන් ඔයිට හොඳයි
    :)
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43

    youtube eke eka harima eka newei mchn assume wage adsense eke thamai hari gana pennane

    ඔය 1.19$ කියන්නේ ආදායම නෙමෙයි. views 1000 කට ලැබෙන ආදායම. එතකොට උඹේ account එකේ මේ වෙනකොට

    (1.19/1000)*120 = $0.1428 ක් තියෙන්න ඕනෙ.

    යූ ටියුබ් එකේ income එක ඇඩ්සෙන්ස් එකේ කෙලින්ම පෙන්නන්නෙ නෑ. reports වල products or platforms යටතේ තමයි මට මතක විදිහට තියෙන්නේ. ලේසිම විදිහ තමයි කෙලින්ම යූ ටියුබ් එකේ publisher dashboard එකෙන් income එක බලා ගන්න එක.

    යූ ටියුබ් එකේ income එක month end එකේදි තමයි ඇඩ්සෙන්ස් එකට transfer වෙන්නේ. ඔය Adsense සහ Youtube publisher dashboard කියන දෙකේම තියෙන හැම ඉලක්කමක්ම හරියටම හරි. අපි ඒවගෙන් අදහස් කරන්නේ මොකද්ද කියල හරියට දැනගන්න ඕනෙ.

    කඩ්ඩ බැරි එකා;19678858 said:
    මචං උබ තාමත් ඇඩ්සෙන්ස් කරනවද මචං? ගිය මාසෙට කීයක් තිබ්බද? මගෙත් මාස ගාානක් එකතු වෙවී තිබිල ඔන්න යාන්තන් සීය පැනල. :lol:

    bump

    sri lankan views walata no money :(

    try some foreign shit :yes:

    Thank kollane adahas walata
     
    :P