ඕවා මොනවද බන්, අර බෙල්ටා කියන පොන්ටියගෙ මෝඩ ජෝක්වලට මාරම ෆෑන් බේස් එකක් හැදුනෙ. ඒ අතින් බලද්දි ඕකුන් ටිකගෙ contentවල පොඩි හරි ලෙවල් එකක් තියෙනව. siraawata