යූඇන්පිය ගැන හිතන නියම ගුදරුදා කරුවෝ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නැයි කියමින් මාතර දී පෙළපාලි යමින් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙඩි තිබ්බේ කව්දැයි මේ සේයාරුවෙන් හෙළිවේ.
මෙහි වම් පස සුදු පැහැති කමිසයකින් සැරසී ඉන්නේ මාතර නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.
නාවික හමුදාවේ ලෙප්ටිනන් කොමඩාන් වරයෙකු ලෙස සේවය කළ මොහුගේ නම ඒ.පී. රාජ් චන්ද්‍රලාල් ය. මොහු ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ ලේකම් වරයෙකි. මොහුගේ මල්ලී වන යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සේවය කර ඉවත් වූ සමන්ත නමැත්තාද පෙලපාලියේ සිටි බව අප වාර්තා කරුවෝ පවසති.
එජාපය වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙලන ගුද රුදා කාරයෝ කව්දැයි මෙයින් හොඳින්ම ඔප්පු වේ. සජිත්-ශිරාල්-මෛත්‍රීලා නිදාගන්නේ මොවුන් සමගය
(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.05, ප.ව.5.00)