යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල කවුද?

යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල?


  • Total voters
    54

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ලංකාවේ නම් නෙමෙයි :no:
    Marion's Kitchen
    Marion Grasby
    :love::love:
    රෙසිපි ටිකත් පට්ට :cool:


    139015.jpg
     
    • Like
    Reactions: D_Mad

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    963
    1,603
    93
    ලස්සන එවුන් දන්නේ නෑ දන්නේ දෙන්නයි.. අපේ අම්මයි අනෝමා ඇන්ටියි.. දෙන්නගෙන් වෝට් එක දෙන්නේ අනෝම ඇන්ටි... අපේ අම්මා මහ කුඩු කේඩුයි.. අනෝම ඇන්ටිත් පොෂ් ටෝක්ස් දෙනවා හැබැයි.. එවට හිනා වෙවෙි හරි ඉන්න පුළුවන්... අපේ අම්මා දැන් සෑහෙන දියුණුයි මොනවා උනත් මුල්ම විඩියෝවලයි දැන් දාන ඒවයි අතර සැබැ වෙනසක් තියනවා.. කිචන් එකත් වෙනස් වෙලා මයි හිතේ
     
    • Like
    Reactions: D_Mad

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඇට්ටෙත් එක්ක තමයි තලාගන්න ඕන.. ඇට්ටේත් එක්ක තලා ගෙන හොදට ලුණු දාලා අව්වේ දාලා වේලා ගන්න තමයි තියන්නේ..
     
    • Like
    Reactions: D_Mad