යූටියුබ් එකේ ෙලක්සේ ගත්තම නිරුවත වැඩි වීම

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    යූටියුබ් එකේ ෙලක්සේ ගත්තම නිරුවත වැඩි වැඩියෙන් පෙන්නන්නේ ඇයි බං

    චැනල් කිහිපයකම දැක්කා ඔය සීන් එක
     
    Last edited:

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    යූටියුබ් එකේ ෙලක්සේ ගත්තම නිරුවත වැඩි වැඩියෙන් පෙන්නන්නේ ඇයි බං

    https://www.youtube.com/@thilininimeshi



    මුංගේ වීඩියෝ බලපංකෝ. එන්න එන්න හෙලුව පෙන්නනවා වැඩි වෙනවා ගෑණි. කලුවට අවුලක් නෑ වගේ. පරන වීඩියෝ වලයි Silver Play Button එක හම්බුනාට පස්සෙයි සැබෑ වෙනසක්
    Pennana video eke time stamp eka dannako, thaniyen balan nathiwa😏
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඔය තිළිණි බලපන්කො තව ටික කාලෙකින් ආපහු වහන් අඳින්න ගන්නව. Transition phase එකේ ඉන්නෙ. දුර පැති වලින් එන කෙල්ලො කොළඹ සමාජෙට fit වෙන්න ට්‍රයි කරද්දි ඔය phase එක පහු කරනව. ටික කාලෙකින් උන්ටම තේරෙනව ඕන එකටයි එපා එකටයි හැම එකට ඇඟ පේන්න අඳින එක චාටර් කියල. මම ඕක හොඳට note කරල තියෙනව.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    යූටියුබ් එකේ ෙලක්සේ ගත්තම නිරුවත වැඩි වැඩියෙන් පෙන්නන්නේ ඇයි බං

    චැනල් කිහිපයකම දැක්කා ඔය සීන් එක
    ඉන්නේ ඇමරිකාවේ කියහන්කෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    යූටියුබ් එකේ ෙලක්සේ ගත්තම නිරුවත වැඩි වැඩියෙන් පෙන්නන්නේ ඇයි බං

    චැනල් කිහිපයකම දැක්කා ඔය සීන් එක
    Ko photo?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,093
    113
    යූටියුබ් එකේ ෙලක්සේ ගත්තම නිරුවත වැඩි වැඩියෙන් පෙන්නන්නේ ඇයි බං

    චැනල් කිහිපයකම දැක්කා ඔය සීන් එක
    Ah Thilini nam 1xbet ad promote karanna patan gattata passe thama ohoma wenna patan gatte.