යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    AI කන්ටෙන්ට් දානව කියල AI ස්ක්‍රිප්ට් එක ලියාගෙන, AI Voiceover දාල, Stock ෆොටෝස් දාල විඩීයො එක හදල දැම්මොත් කෙලවෙනවා. :baffled:

    ඇත්තටම එහෙම පුළුවන් කම තිබ්බ නම් හැම එකාම සල්ලි හොයයි මහන්සියක් නැති නිසා.

    මන් හිතන්නෙ youtube new regulations එන්න කලින් එහෙම පුලුවන් වුනා AI ආව මුල් කාලෙ.
    ඒත් දැන් ෆක් වෙලා.

    ඇත්තටම මොනාද බන් කරන්නෙ දැන්. හොඳ niche එකක් තමා හොයාගන්න බැරි

    Ko ban bump ekak wath nane. Site eke awulak da :confused:
    ------ Post added on Aug 1, 2025 at 7:29 AM
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    මමත් Youtube කරන්න හිතාගෙන ඉන්නෙ 2011 විතර ඉඳන්. තාම බැරි උනා. 😂 අද පටන් ගන්නවා හෙට පටන් ගන්නවා මේ වැඩේ ඉවර උනාම පටන් ගන්නවා අර වැඩෙත් ඉවර කරලම පටන් ගන්නවා 😂

    ඒ දවස්වල කියවපු පොතක තිබ්බෙ, තමන් කැමති දෙයක් ගැන (Intereset) කරන්න කියලා. නැත්තන් බෝරින් වෙනවා කියලා. දැනුත් apply වෙනවා ඇති.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    :love:
    :love:
    මමත් Youtube කරන්න හිතාගෙන ඉන්නෙ 2011 විතර ඉඳන්. තාම බැරි උනා. 😂 අද පටන් ගන්නවා හෙට පටන් ගන්නවා මේ වැඩේ ඉවර උනාම පටන් ගන්නවා අර වැඩෙත් ඉවර කරලම පටන් ගන්නවා 😂

    ඒ දවස්වල කියවපු පොතක තිබ්බෙ, තමන් කැමති දෙයක් ගැන (Intereset) කරන්න කියලා. නැත්තන් බෝරින් වෙනවා කියලා. දැනුත් apply වෙනවා ඇති.
    Mamath ban. Anthime den masa kipekata kalin Kara. Views awe ne. Neweththuwa.
    Den aye patan ganna hadanne

    Uba Moko karane job ekak karanawada
    :love:
    balapalla YouTube eken wadi kal yanna kalin payment dena eka nawttanawa.
    Ethakota untama paduine ban. Minissu content creation karanne ne, YouTube ekata income ekak ne.
    Companies walata Advertising karala sales up karaganna be, business down yanawa bla bla oka circle ekakneh ban :confused:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    පිස්සුද බං මන් මාසෙට හෙමින් චැනල් එකෙන් 500-800 $ හොයනවා ..
    නිකං ගේම් ගහලා වීඩියෝ දාන් නේ voice over නෑ අවුරුදු 2යි පටන් ගෙන Pm ekak dapn channel eka ewannm
     
    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    පිස්සුද බං මන් මාසෙට හෙමින් චැනල් එකෙන් 500-800 $ හොයනවා ..
    නිකං ගේම් ගහලා වීඩියෝ දාන් නේ voice over නෑ අවුරුදු 2යි පටන් ගෙන Pm ekak dapn channel eka ewannm
    monawage content ekakda machan karanne uba?
     
    • Like
    Reactions: Erzo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    AI Content වලට දෙන්නෙ නැති එක සාධාරනයි බන්, හේතුව AI Content හදන එක automate කරන්න පුලුවන්. Automatically script එක හැදිලා, Video/Voice over ජෙනරේට් වෙලා youtube එකට upload වෙන තැනට යනකල්ම
    content factory එකක් වගේ. එතකොට ක්‍රියේටිවිටි එක තියන එකාට නෙමෙයි හොඳම කන්ටෙන්ට් ෆැක්ටරි එක තියන කෙනාට තමයි වීවුස් වැඩිපුර එන්නෙ
    ප්‍රශ්නෙ තියන්නෙ එහෙම කන්ටෙන්ට් වලට ඇඩ්වටයිසර්ලා කැමති නැහැ එතකොට ඒවට සාමාන්‍ය වීඩියෝ වල විදියට පේ කරන එක yt එවුන්ට පාඩු වෙන්න පුලුවන්නේ

    ඔහොම කරාම ඇත්තටම මහන්සි වෙලා yt කරන කෙනාට තමයි සල්ලි ලැබෙන්නෙත්
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    AI කන්ටෙන්ට් දානව කියල AI ස්ක්‍රිප්ට් එක ලියාගෙන, AI Voiceover දාල, Stock ෆොටෝස් දාල විඩීයො එක හදල දැම්මොත් කෙලවෙනවා. :baffled:

    ඇත්තටම එහෙම පුළුවන් කම තිබ්බ නම් හැම එකාම සල්ලි හොයයි මහන්සියක් නැති නිසා.

    මන් හිතන්නෙ youtube new regulations එන්න කලින් එහෙම පුලුවන් වුනා AI ආව මුල් කාලෙ.
    ඒත් දැන් ෆක් වෙලා.

    ඇත්තටම මොනාද බන් කරන්නෙ දැන්. හොඳ niche එකක් තමා හොයාගන්න බැරි

    Ko ban bump ekak wath nane. Site eke awulak da :confused:
    ------ Post added on Aug 1, 2025 at 7:29 AM
    හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දේවල් කරලා තේරුමක් නෑ... ඒවා ලේසි නං හැමෝම කරනවා, වටිනාකමක් නෑ...

    කරනවනං, කරන්න ඕනි මොකක්හරි තමන්ගේ skill එහෙකින් competitive advantage එකක් ගන්න පුලුවන් දෙයක්... තමන්ට ආවේණික දෙයක්...

    AI ආපු එකෙන් කිසි දෙයක් ලේසිවෙන්නේ නෑ... අමාරු වෙනවා විතරයි... AI වලින් කරන්න බැරි quality දේවල්වලට විතරයි ඉල්ලුම හැදෙන්නේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මන් හිතන්නෙ youtube new regulations එන්න කලින් එහෙම පුලුවන් වුනා AI ආව මුල් කාලෙ.
    ඒත් දැන් ෆක් වෙලා.

    ලොකු දෙයක් ඒක නම්..AI ජරාව පිරිලා තිබ්බේ..අඩු වෙන එක ලොකු දෙයක්.