AI කන්ටෙන්ට් දානව කියල AI ස්ක්‍රිප්ට් එක ලියාගෙන, AI Voiceover දාල, Stock ෆොටෝස් දාල විඩීයො එක හදල දැම්මොත් කෙලවෙනවා. 
ඇත්තටම එහෙම පුළුවන් කම තිබ්බ නම් හැම එකාම සල්ලි හොයයි මහන්සියක් නැති නිසා.
මන් හිතන්නෙ youtube new regulations එන්න කලින් එහෙම පුලුවන් වුනා AI ආව මුල් කාලෙ.
ඒත් දැන් ෆක් වෙලා.
ඇත්තටම මොනාද බන් කරන්නෙ දැන්. හොඳ niche එකක් තමා හොයාගන්න බැරි
Ko ban bump ekak wath nane. Site eke awulak da
------ Post added on Aug 1, 2025 at 7:29 AM

Last edited: