යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    Free Market එකේ Supply & Demand Theory එක තමයි බන් ඔය වැඩ කරන්නේ. Competition එක වැඩි වෙනකොට ඒක Regulate වෙලා Control වෙනවා. හරියට ඌරු මසුයි පොල් රොටියි වික්කා වගේ. හැමෝටම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කරන්න හදන්න එපා. එතකොට හැමෝම ඒක ලේසියෙන් Copy කරලා Market එකට එනවා. අන්තිමට කාටවත් නෑ. ලේසියෙන් Copy කරන්න බැරි, Complex & Unique දේවල් වල Value එක වැඩියි.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මේකෙ ඉන්නවනේ bros youtube කාරයොන්ව පෙන්නන්න බැරි set ඒකක් තාම මේ thread ඒක දැකලා නැ වගේ.
    මමත් Channel ඒකක් පටන්අරන් තාම මාසදෙකක් වගේ. මේකේ දැම්මා කියන්නකෝ thread ඒකක් 4වෙනි ඒකේදි තමා set වුනේ. කලින් දාපු Threads වලටනන් support හම්බුනා :love::love:.
    ඒලකිරිඒකේ youtube links දාන්න ඒපා reports තමා. Sub හිගන්න ඒපා. මන් කිව්වා පුලුවනන්නන් Report කරලා පෙන්නන් කියලා හැබැයි තාම නැ :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,364

    එහෙම නෑ නේද? හොඳ content තිබ්බොත් ගෙනත් අතාරින්නෙ මෙතන. අනික එහෙම YouTube කරනවා කියල අවුලකුත් නෑ. Sub, Views හිඟා කන්න ගියොත්නම් අන්න එතනදි ලොකු අවුලක් එන්න පුලුවන්. තමන්ගෙ චැනල් එක මේකෙ දානවා කියල කියන්නෙත් ඒක ලොකු වැරැද්දක්. 😂 ඒක ඉතින් සතියක් හිටියත් තේරෙනවනෙ ඕන මනුස්සයෙක්ට. කොහොමහරි බහුතරයක් ඉන්නවා හොඳ කොල්ලෝ. උදව්වක් ඉල්ලුවොත් උදව් කරන. ඔය හැමතිස්සෙම කුණුහරුප කියාගෙන ඉන්න උන් උනත් උදව් කරනවා.
     
    අනේ මන්ද බන්. මන් Channel ඒක swimming and lifesaving. free physical උගන්නන්න idea ඒකක් තියෙනවා මට specially අඩුඅාදායම් ළමයින්ට. ඉතිං ඒකනන් ලොකු වැරැද්දක් මට පේන්නේ නැ බන්. මන් බියගම හින්දා ඒ වටෙන් තමා පටන්ගන්න වෙන්නේ. ඉතිං channel ඒක grow වෙලා කටියිය දැනගන්නකොට කාලෙ හරිනේ. ඒකයි කට්ටියගෙන් Support ඒකක් ඉල්ලුවේ. මට ඔ්නේ සමාජෙට බැහැලා දෙයක්කරන්න බන්. ඒකෙන් හම්බකරන්නත් නෙමේ මන් 2016 ඉදන් කරන්නේ Fiverr. machine ඒකට හිරවෙලා ඉදලා හති බන් දැන් මට!! :D
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,493
    8,668
    113
    Galaha
    2023 වගේ වයිෆ් යුටියුබ් එකක් කරා Ai වලින් ස්ක්‍රිප්ට් ලියලා පින්තූර genarate කරලා මියුසික් දාල පොඩි උන්ට කතන්දර එහෙම තමයි කරේ. හොඳට විවුස් තිබ්බා. පස්සෙ ඒක නවත්තලා දැන් චැනල් එකේ ලොගින් මතකත් නෑ සාමාන්‍යෙන් දවසට සබ් 30ක් විතර ආවා.
     
    • Like
    Reactions: Erzo

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,067
    2
    15,815
    113
    AI කන්ටෙන්ට් දානව කියල AI ස්ක්‍රිප්ට් එක ලියාගෙන, AI Voiceover දාල, Stock ෆොටෝස් දාල විඩීයො එක හදල දැම්මොත් කෙලවෙනවා. :baffled:

    ඇත්තටම එහෙම පුළුවන් කම තිබ්බ නම් හැම එකාම සල්ලි හොයයි මහන්සියක් නැති නිසා.

    මන් හිතන්නෙ youtube new regulations එන්න කලින් එහෙම පුලුවන් වුනා AI ආව මුල් කාලෙ.
    ඒත් දැන් ෆක් වෙලා.

    ඇත්තටම මොනාද බන් කරන්නෙ දැන්. හොඳ niche එකක් තමා හොයාගන්න බැරි

    Ko ban bump ekak wath nane. Site eke awulak da :confused:
    ------ Post added on Aug 1, 2025 at 7:29 AM
    Jurassic Park එකේ line එකක් මතක තියා ගනින්, ජීවිතේට වැදගත්.

    "Everyone was so preoccupied with whether they could, they didn't stop to think whether they should."

    ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අඩුම effort එකකින් වැඩිම ගාණ ගන්න, පුළුවන් තරම් හම්බ කරන්න යන එකයි වෙන්න ඕන කියලා. හැබැයි එහෙම යද්දි යද්දි YouTube එක තියෙන්නෙ මොකටද, ad එක්කම වීඩියෝ බලන්නෙ මොකටද, premium අරන් ගෙවල බලන්නෙ මොකටද කියන core truth එක ගොඩක් උන්ට මග අ‍ැරෙනවා.

    සල්ලිත් ඕන, හැබැයි view count සහ සල්ලිම පස්සෙ දුවන් නැතිව බලන එකාට බලන්න වැය කරපු කාලය ගැන පසුතැවිල්ලක් ඉතිරි නොවෙන විදිහෙ දෙයක් publish කරන එකයි කරන්න ඕන.

    එහෙම චැනල් ගූ ගොඩවල් කෝටියක් මැදින් නිකම්ම උඩට එනවා කාලෙත් එක්ක.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    මමත් Youtube කරන්න හිතාගෙන ඉන්නෙ 2011 විතර ඉඳන්. තාම බැරි උනා. 😂 අද පටන් ගන්නවා හෙට පටන් ගන්නවා මේ වැඩේ ඉවර උනාම පටන් ගන්නවා අර වැඩෙත් ඉවර කරලම පටන් ගන්නවා 😂

    ඒ දවස්වල කියවපු පොතක තිබ්බෙ, තමන් කැමති දෙයක් ගැන (Intereset) කරන්න කියලා. නැත්තන් බෝරින් වෙනවා කියලා. දැනුත් apply වෙනවා ඇති.
    අඩෝ මාත් බන් මේකේ අර Xblits ගේ නූල දැකල ඊලග දවසේ හැදුවේ..ඒ කාලේ ලොකුවට කොපිරයිට් නැති නිසා උස්සපුවා දැම්මා..එකපාරට කොපිරයිට් වැදිලා කෙලෙවෙලා ගියා..මේ වෙනකන් ගොඩදාගන්න බැරි උනා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,364
    113
    අනේ මන්ද බන්. මන් Channel ඒක swimming and lifesaving. free physical උගන්නන්න idea ඒකක් තියෙනවා මට specially අඩුඅාදායම් ළමයින්ට. ඉතිං ඒකනන් ලොකු වැරැද්දක් මට පේන්නේ නැ බන්. මන් බියගම හින්දා ඒ වටෙන් තමා පටන්ගන්න වෙන්නේ. ඉතිං channel ඒක grow වෙලා කටියිය දැනගන්නකොට කාලෙ හරිනේ. ඒකයි කට්ටියගෙන් Support ඒකක් ඉල්ලුවේ. මට ඔ්නේ සමාජෙට බැහැලා දෙයක්කරන්න බන්. ඒකෙන් හම්බකරන්නත් නෙමේ මන් 2016 ඉදන් කරන්නේ Fiverr. machine ඒකට හිරවෙලා ඉදලා හති බන් දැන් මට!! :D
    මම ඒ thread එකත් දැක්කා. කියන්න දෙයක් හිතාගන්න බැරි නිසා හිටියෙ. මොකක්හරි උන්ට සෙට් නැති වැඩක් වෙන්න ඇති. 🤷🏻‍♂️

    අඩෝ මාත් බන් මේකේ අර Xblits ගේ නූල දැකල ඊලග දවසේ හැදුවේ..ඒ කාලේ ලොකුවට කොපිරයිට් නැති නිසා උස්සපුවා දැම්මා..එකපාරට කොපිරයිට් වැදිලා කෙලෙවෙලා ගියා..මේ වෙනකන් ගොඩදාගන්න බැරි උනා
    මම ඒ දවස්වල How it works කියල පොත් series එකක් තිබුනා, ඒවා ඩවුන්ලෝඩ් කරගෙන හිටියා 3D explain කරන වීඩියෝ හදනවා කියලා හිතාගෙන. ඒ දවස්වල පටන් ගත්තනම් දැන් වෙනකොට මොකක්හරි කරගෙන. Perfectionism තියන එකත් එක හේතුවක්. 😑
    ------ Post added on Aug 2, 2025 at 8:48 AM

    AI videos = Spam
    මේකනම් ඇත්ත. අනිත් එක එකම content එක තියෙන්නෙ දැන්. දැන් තියන හොඳම දේ තමයි unique content හදන එක evergreen, unique content හැදුවනම් ගොඩයාමක් තියෙයි.
    ------ Post added on Aug 2, 2025 at 8:49 AM
     
    • Like
    Reactions: Erzo

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    2023 වගේ වයිෆ් යුටියුබ් එකක් කරා Ai වලින් ස්ක්‍රිප්ට් ලියලා පින්තූර genarate කරලා මියුසික් දාල පොඩි උන්ට කතන්දර එහෙම තමයි කරේ. හොඳට විවුස් තිබ්බා. පස්සෙ ඒක නවත්තලා දැන් චැනල් එකේ ලොගින් මතකත් නෑ සාමාන්‍යෙන් දවසට සබ් 30ක් විතර ආවා.
    අපරාදෙනෙ කොහොමහරි කරන්යන්න තිබ්බේ

    මම ඒ thread එකත් දැක්කා. කියන්න දෙයක් හිතාගන්න බැරි නිසා හිටියෙ. මොකක්හරි උන්ට සෙට් නැති වැඩක් වෙන්න ඇති. 🤷🏻‍♂️
    අනේ ඔව් බන් කුණුහර් ප පප්පලා ටිකක් වැඩකට නැති
    ------ Post added on Aug 2, 2025 at 8:53 PM
     
    • Like
    Reactions: KSPathirana

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    AI කන්ටෙන්ට් දානව කියල AI ස්ක්‍රිප්ට් එක ලියාගෙන, AI Voiceover දාල, Stock ෆොටෝස් දාල විඩීයො එක හදල දැම්මොත් කෙලවෙනවා. :baffled:

    ඇත්තටම එහෙම පුළුවන් කම තිබ්බ නම් හැම එකාම සල්ලි හොයයි මහන්සියක් නැති නිසා.

    මන් හිතන්නෙ youtube new regulations එන්න කලින් එහෙම පුලුවන් වුනා AI ආව මුල් කාලෙ.
    ඒත් දැන් ෆක් වෙලා.

    ඇත්තටම මොනාද බන් කරන්නෙ දැන්. හොඳ niche එකක් තමා හොයාගන්න බැරි

    Ko ban bump ekak wath nane. Site eke awulak da :confused:
    ------ Post added on Aug 1, 2025 at 7:29 AM
    Mama me dewal gana deep danna,eth minissunge creativity eka eliyata ganna me wage restriction ena eke waradak kohethma na. Me AI seen ekata kohen hari hira kirillak ennema ona.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේකෙ ඉන්නවනේ bros youtube කාරයොන්ව පෙන්නන්න බැරි set ඒකක් තාම මේ thread ඒක දැකලා නැ වගේ.
    මමත් Channel ඒකක් පටන්අරන් තාම මාසදෙකක් වගේ. මේකේ දැම්මා කියන්නකෝ thread ඒකක් 4වෙනි ඒකේදි තමා set වුනේ. කලින් දාපු Threads වලටනන් support හම්බුනා :love::love:.
    ඒලකිරිඒකේ youtube links දාන්න ඒපා reports තමා. Sub හිගන්න ඒපා. මන් කිව්වා පුලුවනන්නන් Report කරලා පෙන්නන් කියලා හැබැයි තාම නැ :lol:
    එහෙම එකක් නම් නෑ... මම නිකන් චැනල් එකක් හදල මේකේ දැම්ම. චැනල් එක හිට් උනේ එළකිරි එකෙන් තමයි. දැන් අවුරුදු දෙකක ඉඳල චැනල් එක දිහා බලන්නෙත් නෑ. මොනවත් දාන්නෙත් නෑ. එත් විවුස් තියනව.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    එහෙම එකක් නම් නෑ... මම නිකන් චැනල් එකක් හදල මේකේ දැම්ම. චැනල් එක හිට් උනේ එළකිරි එකෙන් තමයි. දැන් අවුරුදු දෙකක ඉඳල චැනල් එක දිහා බලන්නෙත් නෑ. මොනවත් දාන්නෙත් නෑ. එත් විවුස් තියනව.
    අනේ මන්ද බන් මමත් බැලුවා මොකද ඒ කියලා ඒ දාපු Thread ඒක කෑවා කුණුහර් පැලුවා. Pm දාන්නන් බලනවනන්..