මොකක් හරි වැදගත් එකක් සර්ච් කරාම. උඩින්ම මේ වගේ අපේ රටේ ගෝතයොන්ගේ ඒවා එන්නේ නැති වෙන්න හදාගන්න පුළුවන්ද ? කලින් මෙහෙම සීන් ආවේ නෑ. දැන් මොන ලබ්බක් හෙව්වත් උඩින්ම එන්නේ අපේ රටේ ගෝත චැනල් උඩට. සාපයක් !
Country USA දැම්මොත් හරිද ?රට වෙනස් කරලා නැද්හ උඹ?

එකවුන්ට් එකෙන් ලංකාවේ ඒවා එහෙම බලලා නම් ඉතින් එකපාරටම හරියන එකක් නැති වෙයිCountry USA දැම්මොත් හරිද ?

රෙද්ද ඉරිසියාව නෙවේ. ඕකගේ Thumbnail එකේ හිපාටු මූන දකිද්දිත් අප්පිරියයි.ඉරිසියාව නේ ලොල් උබ වුගේ වීඩියෝ වලට කිල්ක් කරන්න එපා වෙන ඒවා බලපන් ඉවරයි නේ
රෙද්ද ඉරිසියාව නෙවේ. ඕකගේ Thumbnail එකේ හිපාටු මූන දකිද්දිත් අප්පිරියයි.
හිස්ට්‍රි කුකීස් ක්ලියර් කරපන්රෙද්ද ඉරිසියාව නෙවේ. ඕකගේ Thumbnail එකේ හිපාටු මූන දකිද්දිත් අප්පිරියයි.
Ehema kiyanna epa Chanux Orb apita ashirwadayak...![]()
එපා වෙනවා බන් මුගේ විඩියෝ හැම එකකටම මුගේ මූනේ තම්බ්නේල් එක දානවා. තාම වැඩේ හරි ගියේ නෑ.හිස්ට්‍රි කුකීස් ක්ලියර් කරපන්
එකන්ට් ලොගින් වෙලා නම් උබ කලින් මුගේ විඩියෝස් බලපු නිසා එක හේතුවක්
වීඩියෝ වාවම නොට් ඉන්ටෙර්ස්ටින්ග් දාපන් ඉබේම වීඩියෝ පෙන්නන එක නැති වෙලා යය්
හොදම දේ අලුත් එකවුන්ට් එකක් හදලා කන්ට්‍රි එක us දාන එක පලවෙනි පාර හරි vpn එකෙන් පලයන් ශේප්
හැබැයි සිංහල වීඩියෝ බැලුවොත් මුවත් සජෙස්ට් කරන්න ගොඩාක් ඉඩ තියෙනවා