යූටියුබ් සර්ච්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    මොකක් හරි වැදගත් එකක් සර්ච් කරාම. උඩින්ම මේ වගේ අපේ රටේ ගෝතයොන්ගේ ඒවා එන්නේ නැති වෙන්න හදාගන්න පුළුවන්ද ? කලින් මෙහෙම සීන් ආවේ නෑ. දැන් මොන ලබ්බක් හෙව්වත් උඩින්ම එන්නේ අපේ රටේ ගෝත චැනල් උඩට. සාපයක් !

    h.png
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉරිසියාව නේ ලොල් උබ වුගේ වීඩියෝ වලට කිල්ක් කරන්න එපා වෙන ඒවා බලපන් ඉවරයි නේ
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ඉරිසියාව නේ ලොල් උබ වුගේ වීඩියෝ වලට කිල්ක් කරන්න එපා වෙන ඒවා බලපන් ඉවරයි නේ
    රෙද්ද ඉරිසියාව නෙවේ. ඕකගේ Thumbnail එකේ හිපාටු මූන දකිද්දිත් අප්පිරියයි.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රෙද්ද ඉරිසියාව නෙවේ. ඕකගේ Thumbnail එකේ හිපාටු මූන දකිද්දිත් අප්පිරියයි.
    හිස්ට්‍රි කුකීස් ක්ලියර් කරපන්
    එකන්ට් ලොගින් වෙලා නම් උබ කලින් මුගේ විඩියෝස් බලපු නිසා එක හේතුවක්
    වීඩියෝ වාවම නොට් ඉන්ටෙර්ස්ටින්ග් දාපන් ඉබේම වීඩියෝ පෙන්නන එක නැති වෙලා යය්

    හොදම දේ අලුත් එකවුන්ට් එකක් හදලා කන්ට්‍රි එක us දාන එක පලවෙනි පාර හරි vpn එකෙන් පලයන් ශේප්
    හැබැයි සිංහල වීඩියෝ බැලුවොත් මුවත් සජෙස්ට් කරන්න ගොඩාක් ඉඩ තියෙනවා
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Ehema kiyanna epa Chanux Orb apita ashirwadayak... :lol:

    හිස්ට්‍රි කුකීස් ක්ලියර් කරපන්
    එකන්ට් ලොගින් වෙලා නම් උබ කලින් මුගේ විඩියෝස් බලපු නිසා එක හේතුවක්
    වීඩියෝ වාවම නොට් ඉන්ටෙර්ස්ටින්ග් දාපන් ඉබේම වීඩියෝ පෙන්නන එක නැති වෙලා යය්

    හොදම දේ අලුත් එකවුන්ට් එකක් හදලා කන්ට්‍රි එක us දාන එක පලවෙනි පාර හරි vpn එකෙන් පලයන් ශේප්
    හැබැයි සිංහල වීඩියෝ බැලුවොත් මුවත් සජෙස්ට් කරන්න ගොඩාක් ඉඩ තියෙනවා
    එපා වෙනවා බන් මුගේ විඩියෝ හැම එකකටම මුගේ මූනේ තම්බ්නේල් එක දානවා. තාම වැඩේ හරි ගියේ නෑ.
     
    • Like
    Reactions: Ozone4

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    මුකුත් ඔනි නෑ මෙහෙම කරානම් හරි. සර්ච් එකේ අගට -sri lanka, -sinhala කියලා ගැහුවානම් හරි. - ඒකෙන් කියන්නේ ලංකාවේ, සිංහල ඒවා එපා කියලා. මටනම් මේක වැඩ.
     
    • Like
    Reactions: pdn.ac.lk

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Country change karanna. Podi vps ekak ganna laba ekak awuruddata gewala, openvpn Host karaganna, nattan paid VPN එකක් අරගන්න. USA ip එකක් දාගන්න