යූස් කරන Smart Plug මොනවද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Last edited:
    • Love
    Reactions: cheyrav

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕකම Aliexpress එකෙන් අරන් පාවිච්චි කරනවා. මං දැක්ක එකම අවුල current එක ගොඩක් අඩුවෙන් පාවිච්චි වෙන phone chargers, 4G router වගේ ඒවායි usage එක ඕකේ හරියට පෙන්නන්නෙ නෑ. 4W වගෙ පාවිච්චි කරන ඒවා පෙන්නනවා. ආසන්නව හරි කියලා හිතෙනවා
     
    • Wow
    Reactions: cheyrav

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම යූස් කරන්නෙ Sonoff ඒව නමුත් ඔය දාල තියන Tuya කියන එකත් හොඳටම හොඳයි, හරියට බලලා ගන්න විස්තරේ Tuya කියලා දාල තිබුනට ගෙදරට එවන්නෙ වෙන එකක්ද දන්නෑ
     
    • Love
    Reactions: cheyrav

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Tp Link P110.Energy Monitoring ekka patta :love: 4350kta Dubai wlin genna gatte

    1703664453893.png
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    අව්ලක් නෑ. මගේ එක ඩිවයිස් එකක් නම් වැඩ කරන්නේ නැතුව ගියා. ලොකුම ශාපය තමයි මගේ ACL ප්ලග් වල ස්විච් එකේ වදිනවා. ස්විච් එක තියෙන පැත්ත හරියට වදින්නේ නෑ. තද කලොත් ස්විච් එක ඔන් වෙනවා.

    1703671007683.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අව්ලක් නෑ. මගේ එක ඩිවයිස් එකක් නම් වැඩ කරන්නේ නැතුව ගියා. ලොකුම ශාපය තමයි මගේ ACL ප්ලග් වල ස්විච් එකේ වදිනවා. ස්විච් එක තියෙන පැත්ත හරියට වදින්නේ නෑ. තද කලොත් ස්විච් එක ඔන් වෙනවා.

    View attachment 221714
    oka ithin galawala orange plug ekak dahanko
     
    • Like
    Reactions: cheyrav