යූස් කරපු බයික් එකක්..........

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    යූස් කරපු බයික් එකක්..........

    යූස් කරපු බයික් එකක් ගන්න ඕනෙ.

    කොළබ අවට උදෙට කි.මි. 10 ක් යන්නයි, හවසට එන්නයි තමයි ඕනෙ කරන්නෙ.
    ඉඳල හිටල පොලෙයි, මාර්කට් එකටයි යන්නත් වෙයි.

    50000 ක බජට් එකක් තියෙන්නෙ. වැඩ කෑලි ඕනෙ නෑ. ටිකක් පිරිසිදු, ලෙඩ නැති, ටිකක් හොඳට තෙල් වැඩ කලොත් ඇති.
    100cc හොඳටම ඇති.

    මම බයික් ගැන දන්නෙ නැති නිසා මට ගැලපෙන එකක් ගැන අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ජපන් සෙකන්ඩ් හෑන්ඩ් බයික් ගන්න තියෙනවද කුරුනෑගල ?

    මට මතකයි ඉස්සර තිබුනා. ගිහිල්ල බයික් එක පෙන්නුවම හදල දෙනවා.
    හැබැයි තැපැල් නයින්ටි එහෙම.
    දැනුත් අලුත් බයික් එහෙම තියෙනවද කියල දන්න කෙනෙක් ඉන්නවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    CT100 එහෙම මරු මචන්. අපේ ගෙදර එක (විකුණන්නෙ නම් නැ :) ) තෙල් වැඩ කරනවා 50-60 අතර
     
    • Like
    Reactions: Rightdistributors