සෝමදාස මළය එහෙම දැං හෙන වයසයි නේද... කතා කරන විදියට හරිම වෙනස් ඉස්සරට වඩා, පව්
මළය කිව්වට ඉතිං අපිට වඩා වයසක අයනෙ
සෝමදාස මළය එක්ක හිටපු අනිත් නලුව දැං නෑ
ඔයාලට මතකද තුන් කට්ටුව ගානෙ ඉස්සර හිටියෙ
ඩිංගි ගජං රත්නෙ
සෝමදාස අනිත් කෙනාගෙ නම මතක නෑ
අප්පුව සුවද බණ්ඩ
මළය කිව්වට ඉතිං අපිට වඩා වයසක අයනෙ
සෝමදාස මළය එක්ක හිටපු අනිත් නලුව දැං නෑ
ඔයාලට මතකද තුන් කට්ටුව ගානෙ ඉස්සර හිටියෙ
ඩිංගි ගජං රත්නෙ
සෝමදාස අනිත් කෙනාගෙ නම මතක නෑ
අප්පුව සුවද බණ්ඩ
