යූ ටියුබ් කරන්න අය
යූ ටියුබ් කරන්න අය එන්න...
ඇඩ් දාල හම්බ කරනව කිව්වට සමහර චැනල්වල වීඩියෝ බලද්දී ඇඩ් එන්නේ නෑනෙ.එතකොට ඒගොල්ලෝ හොබී එකක් විදියට ද ඒවා කරන්නෙ? සිරාවට ම දන්නේ නෑ? ජේක් මේස් ගේ , ඉන්දුනීසියන් කෙල්ල-මාශල් ආර්ට්ස් කරන කෙල්ලෙක්, ආයේ චේ ජේ කියලා ලන්කාවෙ කෙල්ලෙක් කරන්න එකේ එහෙම මන් ඇඩ් දැකලා නෑ.උන් කොහොමද ඒකෙන් $ හොයන්නේ?