යූ ටියුබ් කරන්න අය

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    යූ ටියුබ් කරන්න අය

    යූ ටියුබ් කරන්න අය එන්න...
    ඇඩ් දාල හම්බ කරනව කිව්වට සමහර චැනල්වල වීඩියෝ බලද්දී ඇඩ් එන්නේ නෑනෙ.එතකොට ඒගොල්ලෝ හොබී එකක් විදියට ද ඒවා කරන්නෙ? සිරාවට ම දන්නේ නෑ? ජේක් මේස් ගේ , ඉන්දුනීසියන් කෙල්ල-මාශල් ආර්ට්ස් කරන කෙල්ලෙක්, ආයේ චේ ජේ කියලා ලන්කාවෙ කෙල්ලෙක් කරන්න එකේ එහෙම මන් ඇඩ් දැකලා නෑ.උන් කොහොමද ඒකෙන් $ හොයන්නේ?
     
    මගෙත් සිංහල සිංදු තියෙන සබ්ලා 50000ක් පැනපු එකවුන්ට් එකක් තියෙනවා
    හැබැයි මම ඒකෙන් ශතයක්වත් හොයන්නෙ නැහැ
    ජොලියට පටන් ගත්ත එකක්
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මගෙත් සිංහල සිංදු තියෙන සබ්ලා 50000ක් පැනපු එකවුන්ට් එකක් තියෙනවා
    හැබැයි මම ඒකෙන් ශතයක්වත් හොයන්නෙ නැහැ
    ජොලියට පටන් ගත්ත එකක්

    Man kiyana Eva Nam godak amaruwela hadana Eva :rolleyes:
    Chindya kiyana Indonesian kellage eke Nam ekigen kollo guti kana widiya balannako :yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගෙත් සිංහල සිංදු තියෙන සබ්ලා 50000ක් පැනපු එකවුන්ට් එකක් තියෙනවා
    හැබැයි මම ඒකෙන් ශතයක්වත් හොයන්නෙ නැහැ
    ජොලියට පටන් ගත්ත එකක්
    අනුන්ගේ සින්දු දාල සල්ලි හොයන්න බෑ බන් :yes: