යූ ටියුබ් ඩවුන්ලෝඩ් slt ඔෆර්

Feb 12, 2018
117
9
0
යූ ටියුබ් ඩවුන්ලෝඩ් slt ඔෆර්

මචංලා අද slt එකේ ෆ්රී දෙන නිසා යූ ටියුබ් එකෙන් ටියුටෝරියල් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න බැලුවේ. කවුද අද යූටියුබ් ඩවුන්ලෝඩ් කලේ.:confused: ඩේටා කැපෙනවද idm එකෙන් බෑවත්.? මට මාසෙටම 10GB තියෙන්නේ. :sorry:
 
Feb 12, 2018
117
9
0
මොකෙන් බෑවත් ඩේට කැපෙන් නෑ බන්....බාපිය

oyawa wiswasa karala mn download karanawa:D. mata films balanna nemei tutorials wagayak ona wela tibbe. office eke download karanna denne na. mage tiyenne masetama 10GB. day 5 night 5 ekai baya:(
 

Black_CATs

Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Mama 20GB wtra download krane bn. Usage meter eke adu une ne. Game ekak play kra ekata wtrak usage eka adu una.
     
    Last edited: