FDM Slow...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Capture.PNG

    එලකිරියෙම කිහිපදෙනෙක් හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකක් කියලා කියපු හින්දා වගේම,FDM එකෙන් යූටියුබ් ප්ලේ ලිස්ට් එක පිටින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් හින්දා ට්‍රයි කරලා බැලුවේ. ප්ලේ ලිස්ට් කෙසේ වෙතත් යූ ටියුබ් එක වීඩියෝ එකක් මේ FDM එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී එන ස්පීඩ් එක. උපරිම 1 MB/s වගේ එන්නේ. දිගටම එනවා නම් කමක් නෑ,300 KB/s - 1 MB/s අතරේ යන්නේ.
    IDM එකෙ නම් තත්පර කිහිපයක් ඇතුලත ෆුල් ස්පීඩ් එකෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා.
    FDM එකෙන් මීට වඩා ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    සෙට්ටින්ග්ස් එහෙමත් වෙනස් කරලා තියෙන්නෙ,වැඩක් වුනේ නෑ. :sorry:

    ලේසියෙන් යුටියුබ් ප්ලේ ලිස්ට් 1080p කොලිටියෙන් වගේ ඩවුන්ලෝඩ් කරන්න වෙන මොකක්හරි දන්නවා නම් කියන්න. :D
     
    • Like
    Reactions: kinkon

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    Mamath FDM damma bn Windows 11 dala,
    Speed Drop wenawa 0 tama Fiber thibbath,

    mama hithuwe mage aulk kiyala
    මම IDM එකෙන් සමහර YouTube Videos Download කරන කොටත් ඔය වගේ Download Speed එක මදි
    SLT Fibre වල මොකක් හරි කේස් එකක් තියෙනවද කොහෙද බන් මේ ටිකේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    View attachment 146635

    එලකිරියෙම කිහිපදෙනෙක් හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකක් කියලා කියපු හින්දා වගේම,FDM එකෙන් යූටියුබ් ප්ලේ ලිස්ට් එක පිටින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් හින්දා ට්‍රයි කරලා බැලුවේ. ප්ලේ ලිස්ට් කෙසේ වෙතත් යූ ටියුබ් එක වීඩියෝ එකක් මේ FDM එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී එන ස්පීඩ් එක. උපරිම 1 MB/s වගේ එන්නේ. දිගටම එනවා නම් කමක් නෑ,300 KB/s - 1 MB/s අතරේ යන්නේ.
    IDM එකෙ නම් තත්පර කිහිපයක් ඇතුලත ෆුල් ස්පීඩ් එකෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා.
    FDM එකෙන් මීට වඩා ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    සෙට්ටින්ග්ස් එහෙමත් වෙනස් කරලා තියෙන්නෙ,වැඩක් වුනේ නෑ. :sorry:

    ලේසියෙන් යුටියුබ් ප්ලේ ලිස්ට් 1080p කොලිටියෙන් වගේ ඩවුන්ලෝඩ් කරන්න වෙන මොකක්හරි දන්නවා නම් කියන්න. :D

    Most probably you are running it in the "Light" mode... Select the "Heavy" mode for maximum bandwidth.

    Also try "EagleGet" too - that's another lightweight free IDM.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    mata hithena widiyata ape ISP la oya speed 1k control karanawa. same file 1k IDM and FDM download speed wenas wenawa. ekama welawe normal connect unamayi ena speed 1k VPN speed 1k loku wenasak thiyenawa. samahara welawata VPN 1ke download speed wadi :yes: . dannam oya IDM 1ke crack okomage Backdoor 1k open wenawa.
     
    • Like
    Reactions: Absolute Zero

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    FDM eke parana eka dagana balnna a awlma enwda kiyala?
    Eka nm mata gindara wage wada :yes:
    hWC5usezPx0okGPyAVE4nUaQtxKCYUvlgoox287CGd9ucIibyqfjHNg44Bm2PnwdIiCfExR8L8BnXwufDArwyQJNFcc=w640-h400-e365-rj-sc0x00ffffff

    Eth a wagema nam ilnagta meka thamai - JDownloader 2

    jdownloader-2-18542-1.jpg
     
    Attachments

    • 1633501822499.jpeg
      1633501822499.jpeg
      5.9 KB · Views: 71
    • 1633501825187.png
      1633501825187.png
      40.8 KB · Views: 75