යූ පී එස් හෙල්ප්
මේක කලිනුත් ඇහුවා හරි උත්තරයක් ලැබුන් නෑ.
ඔය 80+ Power Supply , Active PFC හින්දා line interactive/offline UPS මේවත් එක්ක compatible නැති අවුලක් තියෙනවලුනේ.
දැනට මෙහෙම UPS (650VA,1200VA වගේ) එකක් එක්ක 80+ PSU එකක් පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?