ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    එල මචන් ගෙදරටම ගිහින් කතාකරපන්...බයවෙන්න එපා.....අනිවා උබට එයාව ලෑබෙන්න තියෙනවනම් අනිවා එයා ලෑබෙනවා.....බුදු සරණයි මචෝ....:):):):):cool:

    upset wenna epa..wade goda yanwa sure..:yes::yes:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Ane gon rajoo ... uba ubeee duka kiya kiya forum wala thread dadaa idapan kala kanniya wewi .... eeki lassanata salli thiyena ekekwa bedala hodata idi.. uba methana meloooo wedak nokara uda balan hitapan.... Athe salli thiyenawanam Love sick eka yanna baduwak gahapan.. gahala hodata igenaganin... Hoda Job ekak karanna try karapan .. kello eeta passe ubata wedagena ei ... meti
    harakek wennepaa
    ...

    යාළුවා උඹ කියන් දේත් ඇත්තක් නැතුව නෙමෙයි.
    ඒත් මචන් සල්ලි වලට හැම දෙයක්ම කරන්න බැහැ සහෝදරයා. සල්ලි වලට ආදරය ගන්න පුළුවන්ද බැහැ. මේ කෙල්ලගේ life එකේ ගොඩක් දේවල් මම මේ මාස දෙකට දන්නවා මචන්. අනික මම කවදාවත් රස්සාවට කලින් පරස්තාව ඉස්සර කර ගන්නේ නැහැ යාළුවා. මට රස්සාවක් නැත්නම් කවදාවත් පරස්තාවක් හොයන්නේ නැහැ මචන්. මේ කෙල්ල මට කිව්වොත් ඔයා මගේ පස්සෙන් එන්න එපා. මට ඔයාට වඩා සල්ලිකාරයෙක් කසාද බදින්න ඕනේ කියලා මම කවදාවත් එයාට කරදර කරන්න යන්නේ නැහැ මචන්. ඊට පස්සේ දවසක හරි මෙයා මට ඇවිත් කිව්වොත් ඔයාට දැන් ගොඩක් සල්ලි තියනවා මම ඔයාට ආදරෙයි කියලා මම කියනවා ඔයාව මට කවදාවත් එපා කියලා. සල්ලි පස්සෙන් එන කෙල්ලෙක් කසාද බැදලා වැඩක් නැහැ මචන්. මොකද සල්ලි තියන කෙල්ලො ඉන්නේ සල්ලි තියනකම් විතරයි. සල්ලි ඉවර වෙනකොට ලග හිටපු කෙල්ලෙත් නැහැ.
    අනික උඹ කියනවා නේද සල්ලි තියනවා නම් සික් එක යන්න බඩුවක් ගහන්න කියලා. බඩු ගහන්න පුරුදු උනොත් සික් එක එක නෙමෙයි පර්ස් එකේ තියන කොළ ටික නම් අඩු වෙයි.
    මම මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා යාළු. මම කිව්වේ මට හිතෙන දේ.
     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    gema atharinnna epa. thawa tikak try karannna..
    matath kela welaiddi muntikathamai udaw kare.

    මම කෙලින්ම ගිහින් ගෙදරින් අහනවා මචන්. මමත් කලින් උඹගේ කතාව බැලුවා. ගොඩක් ස්තුතියි යාළුවා.
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එල මචන් ගෙදරටම ගිහින් කතාකරපන්...බයවෙන්න එපා.....අනිවා උබට එයාව ලෑබෙන්න තියෙනවනම් අනිවා එයා ලෑබෙනවා.....බුදු සරණයි මචෝ....:):):):):cool:

    ඒක තමයි මචන් අපිට දෙයක් ලැබෙන්න තියනවා නම් ඒක වලක්වන්න කාටවත් බැහැ.
    ගොඩක් පින් යාළුවා උපදෙස් වලට.

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    යාළුවා උඹ කියන් දේත් ඇත්තක් නැතුව නෙමෙයි.
    ඒත් මචන් සල්ලි වලට හැම දෙයක්ම කරන්න බැහැ සහෝදරයා. සල්ලි වලට ආදරය ගන්න පුළුවන්ද බැහැ. මේ කෙල්ලගේ life එකේ ගොඩක් දේවල් මම මේ මාස දෙකට දන්නවා මචන්. අනික මම කවදාවත් රස්සාවට කලින් පරස්තාව ඉස්සර කර ගන්නේ නැහැ යාළුවා. මට රස්සාවක් නැත්නම් කවදාවත් පරස්තාවක් හොයන්නේ නැහැ මචන්. මේ කෙල්ල මට කිව්වොත් ඔයා මගේ පස්සෙන් එන්න එපා. මට ඔයාට වඩා සල්ලිකාරයෙක් කසාද බදින්න ඕනේ කියලා මම කවදාවත් එයාට කරදර කරන්න යන්නේ නැහැ මචන්. ඊට පස්සේ දවසක හරි මෙයා මට ඇවිත් කිව්වොත් ඔයාට දැන් ගොඩක් සල්ලි තියනවා මම ඔයාට ආදරෙයි කියලා මම කියනවා ඔයාව මට කවදාවත් එපා කියලා. සල්ලි පස්සෙන් එන කෙල්ලෙක් කසාද බැදලා වැඩක් නැහැ මචන්. මොකද සල්ලි තියන කෙල්ලො ඉන්නේ සල්ලි තියනකම් විතරයි. සල්ලි ඉවර වෙනකොට ලග හිටපු කෙල්ලෙත් නැහැ.
    අනික උඹ කියනවා නේද සල්ලි තියනවා නම් සික් එක යන්න බඩුවක් ගහන්න කියලා. බඩු ගහන්න පුරුදු උනොත් සික් එක එක නෙමෙයි පර්ස් එකේ තියන කොළ ටික නම් අඩු වෙයි.
    මම මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා යාළු. මම කිව්වේ මට හිතෙන දේ.

    සිරා කථාව මචන්
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    uba ochchara hadissi wenna epa ban......kella wadiya katha kale na kiyala eya ekka tharahen katha karanna yanna epa........thawa tika kalekin kamathi kiyai machan......iwasapan
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් කෙල්ල උබව මග අරිනවා වගේ මම හිතන්නේ, සමහර විට ඔෆිස් එකේ කව්රු හරි සෙට් වෙලාද කියන්නත් බැහැ බන්, අවංක ගැහැණු හරිම අඩුයි බන් මේ ලොකේ, උබ හිත හදා ගන්න එක හොදයි වගේ බන්, බැන්ක් එකේ තද පොරක් සෙට් උනොත් එහෙම කෙල්ලො නිකන්ම සෙට් වෙනවා බන් උන්ට, හිත හදා ගනින් යාළුවේ, එක තමයි කරන්න තියෙන හොදම දේ.

    sira kathava macho. adenava
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Captain ජැක් ස්පැරෝ;12365657 said:
    මොකෝ යකෝ දුකින්........
    සතුටෙන් ඉදපන්.......:):):)

    සතුටින් ඉන්න උත්සාහ කරනවා මචන්. ගොඩක් ස්තූතියි
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ou machan jobek thiyanawa... ubata godak pin machan
    kella ubata kamathi ne ban.uba gihin eyalagen ahapuwama gedara aya kellagen ahaddi uba gana eya wena kathawak kiwoth ubata kela wenne nikan.uba kellagen ahuwada gedarin ahannada kiyala
    eya akamathinan ehema gedarin ahanawata ban.kellagen kalin ahala hitiyoth hoda nadda ban:rolleyes: