machan mata e nangi ekka conection thibunath eyata a gana kiyna ba ban, mata eyawa mathak wenawa hama dama thawamath, khoma unath mata hithanawa mama waga kenak eyata match wena nathi wai eya ga family 1 hatiyata![]()
මචන් කලබල වෙන්නෙපා.ඔයාට ඒ කෙල්ල නැත්තම් වෙන හොඳ කෙල්ලෙක් හරි හම්බවෙයි![]()
මචන් තවම එයාට කොල්ලෙක් නැද්ද?
උඹ එයාට ආදරය කරනවා කියලා එයා දන්නේ නැද්ද?




ගමයා;12352182 said:කෙල්ල කථා කලේ නැද්ද මචන් .සිරියස් කේස් එකක් වගේ බන් උබට තියෙන්නේ කෙල්ලගේ ගෙදර ගිහින් කෙලින් අහන එකයි කෙල්ල නැති වෙලාවක ගෙදර ගිහින් අහපන් වෙන කරන්න දෙයක් නෑ .කැමති උනොත් කැමති උනා ගියොත් ගියා .එතකොට උබට පසුතැවෙන්න දෙයක් නෑ උබේ උපරිම කලා කියලා හිත හදා ගන්න පුලුවන්
යාළුවනේ මේ නංගි මට අදත් උදේ කථා කලා. අද එයාට head office යන්න තියනවා කිව්වා. ඒක නිසා අද ගෙදරින් ගියේ උදේ 8.30 ට විතර. මම ඇහුවා අර ගෙදරට ආපු කෙනාට ඔයාලගේ ගෙදරින් කැමැති නැහැ නේද කියලා. නැහැ අයියේ එයාට අපේ ගෙදරින් කැමතියි වගේ කියනවා මට හීනෙන් වගේ ඇහුනා. මට ඒ වචන ටික විශ්වාස කරන්නත් බැරි උනා. මම ඇහුවා ඔයා ඇත්තමද කියන්නේ නංගි කියලා. එයා කිව්වා ඔව් අයියේ ඇත්තමයි කියලා. මට ඒ වෙලාවේ හිතට දැනුන දුක කියන්න වචන නැහැ. අද දවසටම මම හරියම මොකුත් කෑවෙත් නැහැ. කිසිම වැඩක් කරන්න හිතෙන්නත් නැහැ.
එයාලගේ ගෙදර ලබන මාසේ 9 වෙනිදා දානයක් තියනවා කියලා මට කියලා තිබුණා. මම හිතාගෙන හිට්යේ එයාගේ අක්කගේ campus එකේ යාළුවෙක් විදිහට එයාලගේ ගෙදර ගිහින් අම්මලා තාත්තලා එහෙමත් ටිකක් අදුරගෙන ඊට පස්සේ දවසක ගිහින් එයාලගේ අම්මලාගෙන් මේ ගැන කතා කරන්න. ඒත් දැන් ඒ තරම් කාළයක් නැහැ. මම අද හෙටම එයා ගෙදර නැති වෙලාවක ගෙදරම ගිහින් මේ ගැන කතා කරනවා. මට මේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ යාළුවනේ.
එළකිරි එකේ යාළුවෝ ගොඩක් දෙනෙක් මමත් එක්ක මේ වෙලාවේ හිටපු නිසා තමයි මම මේ දේත් ඔයාලා එක්ක කිව්වේ. උඹලා මට කරපු උදව් මට දීපු උපදෙස් මේ කිසිම දෙයක් මට මැරෙනකල් අමතක වෙන්නේ නැහැ. හැම කෙනෙක්ටම
දළදා සමිදු පිහිටයි යාළුවනේ
![]()
![]()




