යෙහෝවාගේ සාක්ෂිකරුවන් & UNCLE සැම්
ඉස්සර මම හවසට ගිහින් කතා කර කර හිටිය අංකල් කෙනෙක් හිටියා බොර්ඩිමක් කරපු,මනුස්සයා හොඳට පොත පත කියවපු මනුස්සයෙක් නමුත් එතරම ඉංග්‍රීසි දැනුමක් නැ,දවසක් මම දැක්කා මැගසින් ගොඩක් ස්‍ටුල් එකක් උඩ තියල තියනවා,බැලින් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මැගසින් වගයක්,හැම මැගසින් එකකින්ම සිංහල සහ ඉංග්‍රිසි එක තිබ්බා,මම ඇහැව්වා අංකල් මොකද මෙවා එකතු කරන්නෙ ආගමවත් මරු කරන්නද කියල
? පිස්සුද පුතා මම හතර පොයට සිල් ගන්න මනුස්සයා,ඔය එක එක මැගසින් ගන්න මට සල්ලි නැ,ඔවා නිකන් දෙන්නෙ,ඉතින් මම හැම මාසයකම ගිහින් සිංහල එකයි ඉංග්‍රීසි එකයි ගෙනවා...
මම ඇහැව්වා මොකටද කියලා,එකක් පුතා ඔවාගේ කුණුහර්ප නැ,කියලා තියන්නෙ හොඳ දෙවල්,ස්ර්වබලධාරි දෙවි කෙනෙක් නැ කියලා හිතාගන ඔවා කියෙව්වා කියලා අපට පාඩුවක් වෙන්නෙ නැ,අනික මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න තමයි ගොඩක් ඔවා කියවන්නෙ,මොකද සිංහල එක කියවලා එකේ ඉංග්‍රීසි එක බලපුවාම ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් අමාරුවක් නැතුව,වචනත් මම ගොඩක් අලුතෙන් ඉගෙනගන්නවා,බලන්න පුතා මේ Print එකේ Quality එක ?? මේක විකුණන්න තිබ්බා නම් ඇත්තම කියක් වෙයිද ??
අන්න බලන්න සැම් අංකල් ගේ මොලේ...
කාටවත් අපහසයක් කරන්න හිතාගන නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මෙ,සියලු ආගම් වලට ගරු කරනවා...අංකල් සැම්ගේ කතාව මතක් උනා මේ දවස් වල යන ත්‍රෙඩ් දැක්කාම...
ඉස්සර මම හවසට ගිහින් කතා කර කර හිටිය අංකල් කෙනෙක් හිටියා බොර්ඩිමක් කරපු,මනුස්සයා හොඳට පොත පත කියවපු මනුස්සයෙක් නමුත් එතරම ඉංග්‍රීසි දැනුමක් නැ,දවසක් මම දැක්කා මැගසින් ගොඩක් ස්‍ටුල් එකක් උඩ තියල තියනවා,බැලින් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මැගසින් වගයක්,හැම මැගසින් එකකින්ම සිංහල සහ ඉංග්‍රිසි එක තිබ්බා,මම ඇහැව්වා අංකල් මොකද මෙවා එකතු කරන්නෙ ආගමවත් මරු කරන්නද කියල
? පිස්සුද පුතා මම හතර පොයට සිල් ගන්න මනුස්සයා,ඔය එක එක මැගසින් ගන්න මට සල්ලි නැ,ඔවා නිකන් දෙන්නෙ,ඉතින් මම හැම මාසයකම ගිහින් සිංහල එකයි ඉංග්‍රීසි එකයි ගෙනවා...මම ඇහැව්වා මොකටද කියලා,එකක් පුතා ඔවාගේ කුණුහර්ප නැ,කියලා තියන්නෙ හොඳ දෙවල්,ස්ර්වබලධාරි දෙවි කෙනෙක් නැ කියලා හිතාගන ඔවා කියෙව්වා කියලා අපට පාඩුවක් වෙන්නෙ නැ,අනික මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න තමයි ගොඩක් ඔවා කියවන්නෙ,මොකද සිංහල එක කියවලා එකේ ඉංග්‍රීසි එක බලපුවාම ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් අමාරුවක් නැතුව,වචනත් මම ගොඩක් අලුතෙන් ඉගෙනගන්නවා,බලන්න පුතා මේ Print එකේ Quality එක ?? මේක විකුණන්න තිබ්බා නම් ඇත්තම කියක් වෙයිද ??
අන්න බලන්න සැම් අංකල් ගේ මොලේ...
කාටවත් අපහසයක් කරන්න හිතාගන නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මෙ,සියලු ආගම් වලට ගරු කරනවා...අංකල් සැම්ගේ කතාව මතක් උනා මේ දවස් වල යන ත්‍රෙඩ් දැක්කාම...
ඔව් බං මම නොන්ඩි උනා,මම අපරාදේ මාකටින් කරන්න ආවේ, ලැජ්ජයි මට දැන්