යෝහානිව ඉන්දියාවේ නතර කරවගන්න අමිතා බච්චගෙන් ලැබුණ ඩීල් එක..

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    මම වගේම හිතන ඵකෙක් හරි මේකේ ඉන්න ඵක ගැන සතුටුයි..😍
    මාත් ඉස්සර හෙන ආසයි චීනෙට උන්ගේ ඉතිහාසය සංස්කෘතිය ගැන එහෙම හොයනවා ඊට පස්සේ මේකේ අපතයෝ දෙන්නෙක්‌ හැමිනෙන්න ගත්තා චීනේ ගැන කිය කිය ඉතින් චීනේ එපාවුනා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පුකමූරා යකෝ රෙන්ඩ ලැට් එකක් නැති ඉන්දියාවේ ඔකිට නතර වෙලා මොන අනාගතයක් ද?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕක තමයි වෙන්න ඕනා.තමන්ට වෙළඳ පොළ වටිනාකමක් තියන තැන ඕන වෙලදාම් කරන්න.මම නිෂ්පාදනය කරන සමහර දේවල් මෙහෙ විකිනුනේ නැති උනාට ඉන්දියාවේ හොද වෙළඳ පලක් හැදිලා තියෙනවා.චීනෙත් වෙළඳ පොළ පට්ට.දුර පොඩ්ඩක් වැඩියි.ඕක ලන්කරන්න ගියහම ලංකාවේ බලධාරීන් කියන එක එකා ගසාකන්න බලනවා.
    පුජා ඉන්දියාවට වඩා මෙහෙන් හම්බ කළා.දැනටත් හොදට සල්ලි හොයනවා.වැඩ තියනවා.යෝහානිටත් තමන්ගේ ටාගට් එකට යන්න හොද පහසුකම් වගේම වෙළඳ පොලක් ඉන්දියාවේ තියෙනවා.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    යොහානිට ගහන්න ඔන්න මෙන්න හිටියේ පහුවදාම ඒකිට හදිසියේ ඉන්දියාවෙ යන්න උනා උට්ට. :yes: