යේක තමා අයියා කොත්තු යේක තමා අයියා කොත්තු..යේක සිංහල මුනියා කනවා තමා.. ඔන්න රස කර කර කාපියවි...
polburiya Banned Jun 24, 2016 170 40 0 Aug 4, 2016 #1 යේක තමා අයියා කොත්තු යේක තමා අයියා කොත්තු..යේක සිංහල මුනියා කනවා තමා.. ඔන්න රස කර කර කාපියවි...
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Aug 4, 2016 #2 ඔය කොත්තු නෙමෙයි බං.. රබර් ශීට්.. (රබර් රොටී) කලිනුත් එලකිරියෙ ඔය ෆොටෝ එක ඔහොම්මම දාල තිබුණා.. කොත්තු මීට වැඩිය ගොඩක් අපිරිසිඳුයි ගොඩක් තැන් වල..
ඔය කොත්තු නෙමෙයි බං.. රබර් ශීට්.. (රබර් රොටී) කලිනුත් එලකිරියෙ ඔය ෆොටෝ එක ඔහොම්මම දාල තිබුණා.. කොත්තු මීට වැඩිය ගොඩක් අපිරිසිඳුයි ගොඩක් තැන් වල..
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Aug 4, 2016 #3 කොත්තු වල ගොදම්බ රොටිය ඔච්චර ලොකුවට හදන්නේ නෑ බන්