කුමේනිගෙන් ට්රම්ට පනිවිඩයක්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    " යේක ට්රම්පයියා මොකද අප්පා කරනවා, ශීෂ් පයර් කියනවා ආයෙ ගාන්ඩ කියනව. මට මේකෙ ඇතිවෙලා අප්පා. ශතියක විතර ඉදන් ගුහාවක් අශ්ෂට වෙලා කනවා බොනවා රෙනවා ඔක්කොම මේකෙ තමා කරනවා. උඩ ඉටියනම් අල්ලට අරි කෙයනවා. මම වයශක මනුශ්ශයා තමා මට නෞක් යෙපා බෝම්බ යෙපා රට කරගෙන පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ අයියා. පීෂ් "
     
    • Haha
    Reactions: thomian

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    1750730564960-png.252655