යේමනයට කෙලී.. යාපා පරක්කුයි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    Elephant Converse GIF
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉවරයක් වෙන්නේ නෑ මේක..දිගටම අැවිලෙනවා.යේමන් උන් බයත් නෑ..උන්ට නැති වෙන්න දේකුත් නෑ..😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    යාපා සීන් එක අත ඇරලා වගේ කොරියන් යුද්දෙන් පස්සේ
    පව් සැහෙන සෙට් එකක් ආවා ආයේ. Exam ලියන්න හිටපු උනුත් අත අරෙල දාලා තිබ්බේ
     
    • Haha
    Reactions: Amew

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උන් ගැහුවේ ඊශ්‍රායල් නැව් වලට නේ..මුන් දැන් ඔය උඩින් ගිහින් බෝම්බ දාල මරන්නේ සාමාන්‍ය මිනිස්සුද.?යකෝ ලංකාවේ හමුදාවට තමා අදටත් ඔක්කොම කේස් දාන්නේ..උන්ට මුකුත් නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @hasithayad කාරයත් පරක්කුයි උෟ නම් සාගලයත් ඵක්ක උගේ අෑන් කිරිකිරිත්තිට පවන් සල සල අැති..🤣🤣

    440px-Princess_Anne_of_UK_%28cropped%29.jpg
     
    • Haha
    Reactions: 2osama