හම්බො ලොකු වැඩක් කරලා..😹😹😹
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Jul 22, 2024 #41 king solomon said: Click to expand... හම්බො ලොකු වැඩක් කරලා.. Reactions: NRTG
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Jul 22, 2024 #42 ඇයි මේ හුතී සපෝටර්ස් ලා මේකේ අඬන්නේ උදේ ඉඳන් Reactions: NRTG
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 22, 2024 #43 War Fighter said: Sniping at whom? The targets don't look like IDF or other state military Click to expand... ඇදුමෙන් නම් හොයන්න ලේසි නෑ. එක පැත්තක හුති අනික් පැත්තේ අල්කයිඩා එකයි උන්ගේ යාලුවොයි තව පැත්තක UN එක පිලිගත්ත යේමන් ආණ්ඩුවයි,සෞදි,එ.අ.ඒ.හමුදා.. අන්තිමට කිව්ව ආණ්ඩු පාර්ශවයේ උන් එක්ක තමයි හුති එක්ක ඩිරෙක්ට් ෆයිටින් තියෙන්නේ.උන්ගේ සන්ධානයේ හුති සෙට් එකට විරුද්ධ පැරාමිලිටරි වගේ ගෘප් සෑහෙන තියෙනවා.ඉරාකයේ PMU එක වගේ තමයි ඕකත්. Reactions: War Fighter and NRTG
War Fighter said: Sniping at whom? The targets don't look like IDF or other state military Click to expand... ඇදුමෙන් නම් හොයන්න ලේසි නෑ. එක පැත්තක හුති අනික් පැත්තේ අල්කයිඩා එකයි උන්ගේ යාලුවොයි තව පැත්තක UN එක පිලිගත්ත යේමන් ආණ්ඩුවයි,සෞදි,එ.අ.ඒ.හමුදා.. අන්තිමට කිව්ව ආණ්ඩු පාර්ශවයේ උන් එක්ක තමයි හුති එක්ක ඩිරෙක්ට් ෆයිටින් තියෙන්නේ.උන්ගේ සන්ධානයේ හුති සෙට් එකට විරුද්ධ පැරාමිලිටරි වගේ ගෘප් සෑහෙන තියෙනවා.ඉරාකයේ PMU එක වගේ තමයි ඕකත්.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,379 2,377 113 Jul 22, 2024 #44 Dr.Amdan said: Click to expand... Reactions: NRTG
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 22, 2024 #45 Tyrion_Lannister said: Click to expand... Reactions: War Fighter and NRTG
Muzain Well-known member Aug 23, 2006 4,286 51 48 In the hell naaaa.... may be in heaven Jul 22, 2024 #46 Houthis Gahuwe militory target ekakata - maruneth retired sniper kenek , IOF eka gahuwe thel tanki walata ea kiyanne civilian infastructure ekakata Anika Thel tanki ohoma gini gannawa thama mathakane lankawe Reactions: NRTG
Houthis Gahuwe militory target ekakata - maruneth retired sniper kenek , IOF eka gahuwe thel tanki walata ea kiyanne civilian infastructure ekakata Anika Thel tanki ohoma gini gannawa thama mathakane lankawe