යේමන් ජනාධිපති ඉල්ලා අස්වේ හොර චන්ද වලින් 80% ක ප්රතිශතයක් දිනපු තවත් ඒකාධිපතියෙක් ඉල්ලා අස්වී ඇත.ඒ යේමන ජනාධිපති අලි අබ්දුල්ලා සලේ සහ එහි ප්රධාන හමුදා නායකයා යන දෙදනාම ඉල්ලා අස් වී ඇත. මේ අනුව තවත් හොර ඒකාධිපතියෙක් එලවා දමා ඇත.