යේසුස් යළි උපදී උන්වහන්සේගේ මුහුණ පරිගණ&#3482

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
යේසුස් යළි උපදී උන්වහන්සේගේ මුහුණ පරිගණ&#3482

යේසුස් වහන්සේ කියා අප දකින සම්ප්‍රදායිකව පිළිගත් රූපය ඇත්තටම උන්වහන්සේට උරුම වු රූපයද? ඒ රූපය පිළිගන්නට අපට තිබෙන සාක්කි මොනවාද? මේ ගැන කල්පනා කළ පුරාජීව විද ඥයෝ එකල ජන සමාජයේ ගති විමසා පරිගණකයෙන් යේසුස් වහන්සේගේ රූපය නැවත මවා තිබේ.

real-face-of-jesus.jpg

කිතුණුවන්ගේ නිවෙස්වල එල්ලා ඇති යේසුස් වහන්සේගේ රූපවල මලානික නිල් පැහැති ඇස්ද, දේදුන්නක් මෙන් නැවී ගිය අලංකාර ඇහිබැම්මක්ද දක්නට ඇත. පරිගණකයෙන් මැවුණු යේසුස් වහන්සේගේ නවතම චිත්‍රයේ දෑස් කළුය. ඇහිබැම රළුය. දෑස් ප්‍රාණවත්ය. එසේම එම ඇස් ලෝකය දෙස බලා සිටින්නේ ප්‍රශ්නාරථයකිනි.
 
  • Like
Reactions: pissupoosa jr.

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ජිවිත කාලයටම කපපු නැති රැව්ලයි කැපුව නැති කොණ්ඩෙයි ඔච්චරද?
    පිලිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් අවශ්‍ය නැහැ මොකද
    අවශ්‍ය වන්නේ ඇදහිල්ල පමණයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක පරන සිද්ධි‍යක් බන්.. 2007දි විතර කරපු පරීක්ෂණ‍යක්.. ඕක කරලා තිබුනේ මට මතක විදි‍යට සමාජී‍ය ගති විමසලා නෙවෙ‍යි. ඒ ‍යුග‍යේ හිස් කබලක් උපකාර කරගෙන.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕක පරන සිද්ධි‍යක් බන්.. 2007දි විතර කරපු පරීක්ෂණ‍යක්.. ඕක කරලා තිබුනේ මට මතක විදි‍යට සමාජී‍ය ගති විමසලා නෙවෙ‍යි. ඒ ‍යුග‍යේ හිස් කබලක් උපකාර කරගෙන.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    ඕක පරන සිද්ධි‍යක් බන්.. 2007දි විතර කරපු පරීක්ෂණ‍යක්.. ඕක කරලා තිබුනේ මට මතක විදි‍යට සමාජී‍ය ගති විමසලා නෙවෙ‍යි. ඒ ‍යුග‍යේ හිස් කබලක් උපකාර කරගෙන.

    yes machan :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    ඕක පරන සිද්ධි‍යක් බන්.. 2007දි විතර කරපු පරීක්ෂණ‍යක්.. ඕක කරලා තිබුනේ මට මතක විදි‍යට සමාජී‍ය ගති විමසලා නෙවෙ‍යි. ඒ ‍යුග‍යේ හිස් කබලක් උපකාර කරගෙන.

    yes machan meka hoya gatha 2004 pothakin:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :yes:
    ela මේක තමයි ජේසුගේ ඇත්ත රූපය. ආමෙන් ආමෙන් ජේසු යළි වැඩලා.