යේසුස් යළි උපදී උන්වහන්සේගේ මුහුණ පරිගණක
යේසුස් වහන්සේ කියා අප දකින සම්ප්රදායිකව පිළිගත් රූපය ඇත්තටම උන්වහන්සේට උරුම වු රූපයද? ඒ රූපය පිළිගන්නට අපට තිබෙන සාක්කි මොනවාද? මේ ගැන කල්පනා කළ පුරාජීව විද ඥයෝ එකල ජන සමාජයේ ගති විමසා පරිගණකයෙන් යේසුස් වහන්සේගේ රූපය නැවත මවා තිබේ.
කිතුණුවන්ගේ නිවෙස්වල එල්ලා ඇති යේසුස් වහන්සේගේ රූපවල මලානික නිල් පැහැති ඇස්ද, දේදුන්නක් මෙන් නැවී ගිය අලංකාර ඇහිබැම්මක්ද දක්නට ඇත. පරිගණකයෙන් මැවුණු යේසුස් වහන්සේගේ නවතම චිත්රයේ දෑස් කළුය. ඇහිබැම රළුය. දෑස් ප්රාණවත්ය. එසේම එම ඇස් ලෝකය දෙස බලා සිටින්නේ ප්රශ්නාරථයකිනි.