යේසුස් වහන්සේ ඉන්දියාවේදී බුදුදහම අධ්‍යනය කලාද?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    These are just hypothesis.
    No one knows what happened actually.
    But there are certain similarities between Buddhism and Christianity apart from their brother religions ( abrahamic religions Judaism and Islam )
     
    • Like
    Reactions: Gunther and Cenon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    Your god is better than my god. So prepare to die! Boom boom boom 💥 💥 💥 🙏 allahuakbar allahuakbar
    Christianity, Islam, Judaism are same God. Thambi maraganne ayi kiyala danne na.

    කොහොමත් ඔවා ගැන මාර කන්ස්පයිරසීස් තියෙනවා, උදාහරණ , එක එක ඩොකුමෙන්ටරි තියෙනවා ජෙසු තුමා කල්ලෙක් කියලා
    ------ Post added on Aug 20, 2025 at 6:47 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ewunath ekama deyyaa neh

    දෙවියගේ කෙමිකල් ෆන් එක තමයි ටිකක් අවුල්.

    එක එක ඒවා මවනවා, මවපු උන්ට තමන් තමයි දෙවියෝ.. කියලා කියන්න මැසෙන්ජර් කෙනෙක් යවනවා තව ආගම් 1000 විතර තියෙද්දි. (ඒ ආගම් ආවෙත් දෙවියගේ විල් එකට) ඔය අතරේ මවන සමහර උන් සල්ලි තියෙන, ලස්සන, උපතින්ම *හරි ආගමේ*. සමහරු එහෙම නැ. හරිම ආගමේ නොවන කෙනෙක්ට හරිම ආගම, ආගම් 1000 ගානක් අතරින් හොයා ගන්න බැරි වුනොත් මැරෙන්න කලින් ඌ සදාකල් අපායේ..

    sounds too absurd for me.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ජේසුස් වහන්සේ කියන්නේ ඒ දවස් වල ඊශ්‍රයාලෙයේ වීදි වල ජීවත් උන කෙනෙක්
    ඉන්දියාවට යන්න තියා ඊශ්‍රායලයේ න් එළියට ගියා ද කියලත් සැකයි
     
    • Like
    Reactions: Jihadi john

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    These are just hypothesis.
    No one knows what happened actually.
    But there are certain similarities between Buddhism and Christianity apart from their brother religions ( abrahamic religions Judaism and Islam
    Abraham aawe avurudu 5000 kata kalin. Earlier than the budhdha. Jesus ta Buddhism igena ganna hethuwak na
    Welak tiyenanm video eka balapn, thumbnail eke tiyena eka neme tiynne. godak sereis ekama mula idan baluwama godak agam patan gaththa hatith tiynwa.
    okkoma minissu hagaththa magul thama
     
    • Like
    Reactions: Yeezus