යේසුස් වහන්සේ ? ජේසුස් වහන්සේ ? යේසුස් වහන්සේ කියන්නෙ ජේසුස් වහන්සේටම නේද? ඇයි යේසුස් වහන්සේ කියල කියන්නෙ. සමහර වාහන වල යේසු පිහිටයි කියලා ගහලා තියනවා මම දැකලා තියනවා. මේ ගැන දන්න කෙනෙක් කියන්න