යේසුස් වහන්සේ භික්ෂුවක්ද?

sudunone

Member
May 23, 2009
3,781
121
0
A'ka aththa. :):)
namuth sinhala Boudda Aya kiyanwany Eyalata A'ka oppu karanna puluwn kiyala.. A'kanam kohoath wenna bari deyak..:no:

සිංහල බෞද්ධ? :no: බටහිර වැසියන් අතරෙම ඉන්න මැවුම් වාදය පිළි ගැනීමට අකමැති පිරිස් ඒ ගැන මත ඉදිරිපත් කළාය, සාක්ෂි හෙව්වය කියලනෙ තියෙන්නෙ.
 
HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    මම ඔය කියන පොතනම් කියවල නැහැ. නමුත් අහල තියෙනවා.
    "මූ මට මඩ ගහනව" කියන මානසිකත්වයෙන් බැලුවොත් ආගම් දෙකටම මඩ ගහනව කිව්වැකි: ලෝකයේ අනික් ප්‍රධාන ආගම්වලින් බුදු දහම වෙනස් වන මූලික කාරණය මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා මැවුම්වාදය පිළිගත් ජේසුස්වහන්සේ බුද්ධශ්‍රාවකයකු කීම බුදු දහමට මඩ ගැසීමක්.
    අනික් අතින් වෙනත් දර්ශන ජේසුස් වහන්සේ හැදෑරුවා විය හැකියි. නමුත් උන්වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි ඇත්තේ උන්වහන්සේගේ අනන්‍යතාවය. ඒ නිසා වෙනත් ශාස්තෲවරයකුගේ අනුගාමිකයකුයයි කීම උන්වහන්සෙට අපහාසයක්.

    නමුත් මං හිතන්නෙ මෙතනදි මේ මාතෘකාව යොදාගෙන ඇත්තෙ රචනයේ අලංකාරය සඳහා- මාටින් වික්‍රමසිංහගෙ පාසල් සමය ගැන කතා කළොත් අපි කියනවනෙ මාටින් වික්‍රමසිංහ සිසුවා දඟකාරයෙකු විය කියල; අන්න ඒ වගේ. ඒ කාලයේ අවංකවම විමුක්තිය සෙවූ උතුමන් ගිහි ගෙයින් නික්මිලා ඒ ඒ ශාස්තෘවරුන් ළඟ ශිෂ්‍යයන් ලෙස හිඳ, ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන් තමයි ධර්මය ඉගෙන ගත්තෙ. නැතුව දැන් වගේ තියරි කට පාඩම් කරල නෙවෙයි. ඉතින් බුදුදහම හැදෑරුවනම් ඒ කාලයෙ භික්ෂු ජීවිතයක් ගෙවන්න ඕනෙ. එතනින් අයින් වුණහම තව දුරටත් හික්ෂුවක් නොවෙයි.

    සාක්ෂි ගැනනම් මං දන්නෙ නෑ. නමුත් ආගමික ශාස්තෘන්වහන්සේ කෙනෙකු පිළිබඳ මතයක් නිසා හරියටම ඔප්පු කළ නොහැකිනම්, මෙසේත් විය හැකිය කියල මිස එහෙමමයි කියල ප්‍රචාරය කරන එක නුසුදුසුයි.

    නැත්නම් අප අතර ආරවුල් ඇති කරල කොහෙවත් ඉන්න කෙනෙක් බොර දියේ මාලු බාන්න ඉඩ තියෙනවා.
    yes machan thats true.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    jesu thuman bauda unath nathath apata eka prashnayak nahane watinne dharmaya thamanthulata pamunuwa ganeema neda yaluwane..
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    mamath oya wage kathaawak ahala thiyanawa. (habai bhikshuwak kiyala nemei. buddhagama iganagaththu kenek kiyala). aththa naththa kohoma unath ithin owata wali daaganna eka nam boru wadak. mokada hamoma hithanne thaman adahana aagama hari kiyalane.:)
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    machan
    oya potha mamath kiyuwwa
    but eke thiyena ewa prasiddiye kiyanna puluwan ewada?kunuharupa ne thiyenne.oya kiuwwe wanam dannawa athine
    mama onanam scan karala dannam.
    but e wage ewa dala gtrz aiya mawa ban karaida danne na.

    but mama kiyanne eka gana neme.
    hari mama mehema ahuwoth. api hithamu mamath sakshi athuwa prove kaloth budun wahanse kiyanne boruwak ehema kenek hituye na kiyala(just imagine ok. its not the truth just an example). As buddhists oyala pili gannawada?

    oyala jesus wahansewa adahannne nathnam jesus kohoma unath oyalata prashnayak nane.

    no offence, mama kiwwe pothe thiyana de discuss karanna puluwan kiyala.
    e pothe kunuharapa ne, (mata mathaka widihata) eka liyala thiyenneth buddhagame aya newei, puluwannam scan karala danna. ethakota aneth ayage adahas dena ganna puluwan.
    eka pothakin serama eththa kiyala oppu wenne ne(apita)
    api minissu widihata anith agam genath igena ganna one.
    jesus wahanse buddhagame de igena gatha kiyala ethumata apahasayak wenne nehe(i think). siduhath kumarayath e dawaswala thibuna serama agam igena gena thiyanawa.
     
    mama oyage adahas walata garu karanwa bro,
    yes what u a saying is true,
    but me thread eka dapu Skibura always toplankanews.com wala thiyena mokak hari daha jarawak adala EK eke danawa. ita passe EK inna samahara agamika anthawadiyo ewata ulpandam denwa. ita passe agam walatai wishwasyantai agaurawa karanawa. umbala wage wadagath widihata katha karana aya adui.

    mage view ekanam me wage thread danne hudekma danuma pilibanda discussion ekata neme. noyek agama walata apahasa karanna.
     
    Sakibura

    Member
    Sep 20, 2009
    226
    10
    0
    අන්තර් ජාලයේ විකිපෙඞ්යා බලන්න. නැතිනම් නිකොලොස් නොටෝවිච් බලන්න. එවිට යේසුස් වහන්සේගේ කතාව පිළිබද මුළ දැනගන්ට පුලූවනි. වෙන බැණ අඩගැසීම් වලින් පලක් නැ.
    http://en.wikipedia.org/wiki/Nicolas_Notovitch

    http://reluctant-messenger.com/issa.htm
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම ඔය කියන පොතනම් කියවල නැහැ. නමුත් අහල තියෙනවා.
    "මූ මට මඩ ගහනව" කියන මානසිකත්වයෙන් බැලුවොත් ආගම් දෙකටම මඩ ගහනව කිව්වැකි: ලෝකයේ අනික් ප්‍රධාන ආගම්වලින් බුදු දහම වෙනස් වන මූලික කාරණය මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා මැවුම්වාදය පිළිගත් ජේසුස්වහන්සේ බුද්ධශ්‍රාවකයකු කීම බුදු දහමට මඩ ගැසීමක්.
    අනික් අතින් වෙනත් දර්ශන ජේසුස් වහන්සේ හැදෑරුවා විය හැකියි. නමුත් උන්වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි ඇත්තේ උන්වහන්සේගේ අනන්‍යතාවය. ඒ නිසා වෙනත් ශාස්තෲවරයකුගේ අනුගාමිකයකුයයි කීම උන්වහන්සෙට අපහාසයක්.

    නමුත් මං හිතන්නෙ මෙතනදි මේ මාතෘකාව යොදාගෙන ඇත්තෙ රචනයේ අලංකාරය සඳහා- මාටින් වික්‍රමසිංහගෙ පාසල් සමය ගැන කතා කළොත් අපි කියනවනෙ මාටින් වික්‍රමසිංහ සිසුවා දඟකාරයෙකු විය කියල; අන්න ඒ වගේ. ඒ කාලයේ අවංකවම විමුක්තිය සෙවූ උතුමන් ගිහි ගෙයින් නික්මිලා ඒ ඒ ශාස්තෘවරුන් ළඟ ශිෂ්‍යයන් ලෙස හිඳ, ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන් තමයි ධර්මය ඉගෙන ගත්තෙ. නැතුව දැන් වගේ තියරි කට පාඩම් කරල නෙවෙයි. ඉතින් බුදුදහම හැදෑරුවනම් ඒ කාලයෙ භික්ෂු ජීවිතයක් ගෙවන්න ඕනෙ. එතනින් අයින් වුණහම තව දුරටත් හික්ෂුවක් නොවෙයි.

    සාක්ෂි ගැනනම් මං දන්නෙ නෑ. නමුත් ආගමික ශාස්තෘන්වහන්සේ කෙනෙකු පිළිබඳ මතයක් නිසා හරියටම ඔප්පු කළ නොහැකිනම්, මෙසේත් විය හැකිය කියල මිස එහෙමමයි කියල ප්‍රචාරය කරන එක නුසුදුසුයි.

    නැත්නම් අප අතර ආරවුල් ඇති කරල කොහෙවත් ඉන්න කෙනෙක් බොර දියේ මාලු බාන්න ඉඩ තියෙනවා.
    :yes::yes: ඔවු නොදන්න මගුල් වලට කට ගහන එවුන් ඉන්නවනෙ මේකෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Written by රෝහණපුත‍්‍ර
    Monday, 28 December 2009 00:02

    Top Lanka News දෙසැම්බර් 27

    සැබෑ යේසුස් වහන්සේ පිළිබදව පෙරදිග මෙන්ම අපරදිග උගතුන් අතරද විශාල සැකයක් පවතී. මීට ප‍්‍රධාන වෙන එක හේතුවක් නිර්මාණවාදය පිළිබදව පවතින අවිශ්වාසයයි. විශ්වය කිසිවෙකු මැවු නිමවු වස්තුවක් නොව නිරන්තරයෙන් වෙනස්වෙන නිමනොවු දෙයක් දැයි ඔවුන්ට සිතේ. ඒ සැකය නිසා මැවුම්කරුවෙකු නැතැයි සිතන්නෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා ගලවා ගැනීම සදහා එවු දේවපුත‍්‍රයාගේ කතාව ගැන තොරතුරු සොයති. දේවපුත‍්‍රයා වශයෙන් ක‍්‍රිස්තියානි ආගමේ සදහන් වෙන යේසුස් වහන්සේ ගේ ජිවිත කතාව පොතේ ඇතුවාට වඩා තාත්වික එකක් වටහා ගනිති.

    යේසුස් වහන්සේගේ ළමා කාලය පිළිබදව තොරතුරු ක‍්‍රිස්තියානි බයිබලයේ සදහන්ව තිබේ. එහෙත් වයස අවුරුදු 13 න් පසුව එතුමා ගේ කතාව නතර වෙයි. ආයෙත් කතාව ඇරඹෙන විට යේසුතුමා තිස් හැවිරිදි වියේ පසුව දේශකයෙකි. එතුමා වයස අවුරුදු 13 සහ තිහ අතර කාලයේ ගතකළේ කොහේ ද යන ප‍්‍රශ්නයට බයිබලයෙන් පිළිතුරු නොලැබේ. එහෙත් ඒ පිළිබද තොරතුරු පැරණි ඉන්දියාවෙන් සොයාගන්ට ඇති බව යම් යම් ගවේෂකයින් පෙන්වා දි තිබේ. රුසියානු ජාතික වෛද්‍යවරයෙකුවු නිකොලාස් නොටෝවිෂ් ලඩාක් හි ආශ‍්‍රමයක තිබි කියවු ඉසා ශාන්තුවරයාගේ කතාව ඊට සාක්ෂියකි.

    යේසුස් වහන්සේ ඉන්දියාවට පැමිණ එහි දි වේදය හා බුදුදහම හදාරා පසුව බුදුසසුනේ පැවදිව භික්ෂුවක් වු බව පැහැදිලි කරන එකම සාක්ෂිය සපයන්නා නොටෝවිෂ් පමණක්ම නොවේ. තවත් ගවේෂකයින් පිරිසක්ම මෙම කතාවේ ඇත්ත සෙවීමේ වෙහෙසී එම විෂය පිළිබදව බොහෝ තොරතුරු ඉදිරිපත්කර තිබේ. සිංහල භාෂාවෙන්ද මෙම විෂය පිළිබදව යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ සහ යේසුස් දේව පුත‍්‍රයකු කළ බුද්ධ පුත‍්‍රයා නමින් පොත් දෙකක් ප‍්‍රකාශයට පත්ව තිබේග

    යේසුස් වහන්සේගේ දිවියේ අප‍්‍රකට කාල පරිච්ඡෙදය පිළිබදව බිතානිය ජාතික චිත‍්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වු කෙන්ට් වල්වින් විසින් ද යන්ග් යේසුස් ද මිසින් ඉයර්ස් නමින් නිපදවා තියෙන චිත‍්‍රපටිය මුල්කරගෙන ලියු ලිපියක් මෙවර නත්තල උදාවීමත් සමගම ජාන්සමචාර් වෙබි අඩවියේ පළව තිබේ. එය මධුශ‍්‍රී චැටර්ජි ලියන ලද්දකි. එම ලිපිය ටොප් ලංකා නිවුස් ඉංග‍්‍රිසි ප‍්‍රවෘත්ති කොටසේ අඩංගුකර තිබේ.
    :yes::yes::yes::yes:
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ජේසුතුමා බෞද්ධයෙකු වුවත් නොවුවත් දැන් කිස්තු ධර්මය බිහිවෙලා ඉවරි. ක්‍රිස්තු ධර්මය සහ බුදු දහමේ වෙනස් කම් ගොඩක් තියෙනවා.
    ඒක නිසා මම හිතන්නේ නැ මේ වගේ සංවාදයකින් බෞද්ධ දර්ශනයටවත් ක්‍රිස්තු දහමට වත් ප්‍රයෝජනයක් වේවි කියල.:no::no::no:
    ඒක නිසා මේ වගේ මාතෘකාවක් සගච්චා නොකරන එක තමයි වැඩ සුදුසු. ආගම අතර නිකන් මත ගැටුම ඇති කරා ගන්න ඕනි නැනේ.

    තමන් අවුරුදු ගානක් තිස්සේ අදහන ආගම හෝ දර්ශනය එක මොහොතකින් වෙනස් වුනත් ඒක කවුරුත් පිලි ගන්න කැමති වෙන්නේ නැ. අපි අපේ ආගමට ගෞරව කරනවා වගේම තමයි අනිත් ආගම වල අයත් තමන්ගේ ආගමට ගෞරව කරනවා.

    සැබෑ බෞද්ධයා සියලුම ආගම් වලට ගරු කරනවා.:):):)

    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ජේසුතුමා බෞද්ධයෙකු වුවත් නොවුවත් දැන් කිස්තු ධර්මය බිහිවෙලා ඉවරි. ක්‍රිස්තු ධර්මය සහ බුදු දහමේ වෙනස් කම් ගොඩක් තියෙනවා.
    ඒක නිසා මම හිතන්නේ නැ මේ වගේ සංවාදයකින් බෞද්ධ දර්ශනයටවත් ක්‍රිස්තු දහමට වත් ප්‍රයෝජනයක් වේවි කියල.:no::no::no:
    ඒක නිසා මේ වගේ මාතෘකාවක් සගච්චා නොකරන එක තමයි වැඩ සුදුසු. ආගම අතර නිකන් මත ගැටුම ඇති කරා ගන්න ඕනි නැනේ.

    තමන් අවුරුදු ගානක් තිස්සේ අදහන ආගම හෝ දර්ශනය එක මොහොතකින් වෙනස් වුනත් ඒක කවුරුත් පිලි ගන්න කැමති වෙන්නේ නැ. අපි අපේ ආගමට ගෞරව කරනවා වගේම තමයි අනිත් ආගම වල අයත් තමන්ගේ ආගමට ගෞරව කරනවා.

    සැබෑ බෞද්ධයා සියලුම ආගම් වලට ගරු කරනවා.:):):)

    Thank you! Respect :)
     
    • Like
    Reactions: LonelyLife

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Written by රෝහණපුත‍්‍ර
    Monday, 28 December 2009 00:02

    Top Lanka News දෙසැම්බර් 27

    සැබෑ යේසුස් වහන්සේ පිළිබදව පෙරදිග මෙන්ම අපරදිග උගතුන් අතරද විශාල සැකයක් පවතී. මීට ප‍්‍රධාන වෙන එක හේතුවක් නිර්මාණවාදය පිළිබදව පවතින අවිශ්වාසයයි. විශ්වය කිසිවෙකු මැවු නිමවු වස්තුවක් නොව නිරන්තරයෙන් වෙනස්වෙන නිමනොවු දෙයක් දැයි ඔවුන්ට සිතේ. ඒ සැකය නිසා මැවුම්කරුවෙකු නැතැයි සිතන්නෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා ගලවා ගැනීම සදහා එවු දේවපුත‍්‍රයාගේ කතාව ගැන තොරතුරු සොයති. දේවපුත‍්‍රයා වශයෙන් ක‍්‍රිස්තියානි ආගමේ සදහන් වෙන යේසුස් වහන්සේ ගේ ජිවිත කතාව පොතේ ඇතුවාට වඩා තාත්වික එකක් වටහා ගනිති.

    යේසුස් වහන්සේගේ ළමා කාලය පිළිබදව තොරතුරු ක‍්‍රිස්තියානි බයිබලයේ සදහන්ව තිබේ. එහෙත් වයස අවුරුදු 13 න් පසුව එතුමා ගේ කතාව නතර වෙයි. ආයෙත් කතාව ඇරඹෙන විට යේසුතුමා තිස් හැවිරිදි වියේ පසුව දේශකයෙකි. එතුමා වයස අවුරුදු 13 සහ තිහ අතර කාලයේ ගතකළේ කොහේ ද යන ප‍්‍රශ්නයට බයිබලයෙන් පිළිතුරු නොලැබේ. එහෙත් ඒ පිළිබද තොරතුරු පැරණි ඉන්දියාවෙන් සොයාගන්ට ඇති බව යම් යම් ගවේෂකයින් පෙන්වා දි තිබේ. රුසියානු ජාතික වෛද්‍යවරයෙකුවු නිකොලාස් නොටෝවිෂ් ලඩාක් හි ආශ‍්‍රමයක තිබි කියවු ඉසා ශාන්තුවරයාගේ කතාව ඊට සාක්ෂියකි.

    යේසුස් වහන්සේ ඉන්දියාවට පැමිණ එහි දි වේදය හා බුදුදහම හදාරා පසුව බුදුසසුනේ පැවදිව භික්ෂුවක් වු බව පැහැදිලි කරන එකම සාක්ෂිය සපයන්නා නොටෝවිෂ් පමණක්ම නොවේ. තවත් ගවේෂකයින් පිරිසක්ම මෙම කතාවේ ඇත්ත සෙවීමේ වෙහෙසී එම විෂය පිළිබදව බොහෝ තොරතුරු ඉදිරිපත්කර තිබේ. සිංහල භාෂාවෙන්ද මෙම විෂය පිළිබදව යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ සහ යේසුස් දේව පුත‍්‍රයකු කළ බුද්ධ පුත‍්‍රයා නමින් පොත් දෙකක් ප‍්‍රකාශයට පත්ව තිබේග

    යේසුස් වහන්සේගේ දිවියේ අප‍්‍රකට කාල පරිච්ඡෙදය පිළිබදව බිතානිය ජාතික චිත‍්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වු කෙන්ට් වල්වින් විසින් ද යන්ග් යේසුස් ද මිසින් ඉයර්ස් නමින් නිපදවා තියෙන චිත‍්‍රපටිය මුල්කරගෙන ලියු ලිපියක් මෙවර නත්තල උදාවීමත් සමගම ජාන්සමචාර් වෙබි අඩවියේ පළව තිබේ. එය මධුශ‍්‍රී චැටර්ජි ලියන ලද්දකි. එම ලිපිය ටොප් ලංකා නිවුස් ඉංග‍්‍රිසි ප‍්‍රවෘත්ති කොටසේ අඩංගුකර තිබේ.

    Machan okata kiyana tiyene 1st read the bible kiyala. oka kiwanne natuwa minissu liyana ewa oya believe karanawanam sorry tamai. Bible1ke tiyene dewa wachanaya. Bible1ke jesusge life1ka gana newai kata karanne. eke tiyene dewa wachanaya. Buddism ayata oka awul wela tiyene buddahge life1ka gana natnam etana buddism1kak naha. ekai buddhage life1ka gana tiyenne. anika buddha age 12 edan karapu hama deyakma tripitakaye tiyenawada? tiyenawanam apitah kiyannako? apith danaganna asai.

    onema kenek tamunge jeewita kale hama deyakma naha. kawuru hari kage hari jeewita kale gana kiwoth eke kiyanawada mage grade 1 edan karapu dewal job1kka karanakam? kawuruth liyaneth naha. anika kawuru hari kiwoth kiyane man giye me school1kata kiyala. and me kale wenakam mehe hitiye kiyane. Bible1keth eka gana hodata liyala tiyenawa. eka hodata read kaloth hodai.
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Ai ban ehenam jesus oya india walada koheda hitiyanam ai e yakku scientist la awilla eka prove karanna hadanna ahuwama ewa goda ganna epa kiyane? oya muslim and buddisth ayage kata monawa kiwath molayak tiyena minihekta terenawa ai ewa experimant karanna scientislta denne natuwa boruwata jesus metana hitiya kiyala buildings hadagena enne. anika jesus ehe hitiyanam age 12 edan kohomada jesuswa age 30 wenakota e game minissu danne me mother Mary ge son kiyala? poddak hitala post danna. danne natuwa post danna epa.

    as a eg. kwuru hari kenek podi kale rata gihin ayeth age 30 waladi lankawata awoth e gamne minissu danne naha e manusaya ehe hitiya kenekda kiyala. adura ganne naha ehenam. ehe hitiyoth witarai adugane adunan ganne. books one taram liyana puluwan. molayak tiyena masnusayek owa terenawa.
     
    Bgalajee

    Member
    Aug 9, 2007
    2,821
    0
    0
    BUDDHI's හදවතේ
    machan
    oya potha mamath kiyuwwa
    but eke thiyena ewa prasiddiye kiyanna puluwan ewada?kunuharupa ne thiyenne.oya kiuwwe wanam dannawa athine
    mama onanam scan karala dannam.
    but e wage ewa dala gtrz aiya mawa ban karaida danne na.

    but mama kiyanne eka gana neme.
    hari mama mehema ahuwoth. api hithamu mamath sakshi athuwa prove kaloth budun wahanse kiyanne boruwak ehema kenek hituye na kiyala(just imagine ok. its not the truth just an example). As buddhists oyala pili gannawada?

    oyala jesus wahansewa adahannne nathnam jesus kohoma unath oyalata prashnayak nane.

    but, jesus wahanse deshana karapa niyama dee newei nam dan katholikayo adahanne...!!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Machan okata kiyana tiyene 1st read the bible kiyala. oka kiwanne natuwa minissu liyana ewa oya believe karanawanam sorry tamai. Bible1ke tiyene dewa wachanaya. Bible1ke jesusge life1ka gana newai kata karanne. eke tiyene dewa wachanaya. Buddism ayata oka awul wela tiyene buddahge life1ka gana natnam etana buddism1kak naha. ekai buddhage life1ka gana tiyenne. anika buddha age 12 edan karapu hama deyakma tripitakaye tiyenawada? tiyenawanam apitah kiyannako? apith danaganna asai.

    onema kenek tamunge jeewita kale hama deyakma naha. kawuru hari kage hari jeewita kale gana kiwoth eke kiyanawada mage grade 1 edan karapu dewal job1kka karanakam? kawuruth liyaneth naha. anika kawuru hari kiwoth kiyane man giye me school1kata kiyala. and me kale wenakam mehe hitiye kiyane. Bible1keth eka gana hodata liyala tiyenawa. eka hodata read kaloth hodai.
    නෑ මචං..මම කරේ "අරයා මෙහෙම කියනවා" කියලා වාර්තා කරපු එක පමණයි...තීරණය ඔබ අතේ:)