9.09 miles or 14.63 kilometers

කොහොමද එහෙම කියන්නෙ, ඕක අවුරුදු දහස් ගානක් පැරණි මිනුමක් නේද?

කොහොමද එහෙම කියන්නෙ, ඕක අවුරුදු දහස් ගානක් පැරණි මිනුමක් නේද?
මටත් හිතුනෙ ඒකමයියොදුනක් කියන්නෙ බොහොම පොඩි දුරක් වෙන්න ඕනෙ. නැත්නම් ඔය බන කතාවල කියන යොදුන් දහස් ගණන් දුරවල් මේ ලෝකෙ වෙන්න බැරි වෙනව
අගල් 9 = වියත් 1
වියත් 2 = රියන් 1
රියන් 4 = බඹ 1
රියන් 7 = යෂ්ට් 1
යෂ්ටි 20 = ඉසුබු 1
ඉසුබු 20 = සැතපුම් 1
සැතපුම් 4 = ගව් 1
ගව් 4 = යොදුන් 1
https://si.wikipedia.org/wiki/සිංහල_මිණුම්_ඒකක
අගල් 9 = වියත් 1
වියත් 2 = රියන් 1
රියන් 4 = බඹ 1
රියන් 7 = යෂ්ට් 1
යෂ්ටි 20 = ඉසුබු 1
ඉසුබු 20 = සැතපුම් 1
සැතපුම් 4 = ගව් 1
ගව් 4 = යොදුන් 1
https://si.wikipedia.org/wiki/සිංහල_මිණුම්_ඒකක
සැතපුම් 4 = ගව් 1
ගව් 4 = යොදුන් 1
9.09 miles or 14.63 kilometers
මෙතන වරදක් තියෙනවා වගේ
සැතපුම් 4 = ගව් 1 නම්
ගව් 4 = සැතපුම් 16 ක් විය යුතුයි.
එවිට
යොදුන් 1 = ගව් 4 නම්
යොදුන් 1 = සැතපුම් 16 ක් විය යුතුයි.