දිග කොන්ඩ තියෙන උන් කොහෙන්ද කොන්ඩේ කපන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ කපන්නේ නැහැ කියන විදිහට 5 පාරක් විතර කපන්න වෙනවා ,
    හදිස්සියකදී (wedding වගේ ) කොන්ඩේ කපන්න බයයි style එක ගන්න සතියෙක් දෙකක් යනවා දෙතුන් පාරක් අයෙ adjust කරන්න වෙනවා



    90% ලංකාවේ නම ගිය බාබර් ල කපන්න දන්නේ මේක :P

    images
    images


    & දිග කොන්ඩ වලට ජූතක බමුණා හෝ ගමරාළ කට් එක .
    flow , wolf cut(මේ කට් වල කොරියන් ජපන් variation නෙමේ ) තේරෙන්නේ නැහැ , කිහිප වතාවක් කපල cut එක ඕන විදිහට ගන්න ඕන

     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,086
    113
    35
    Spain
    හොඳ සැලූන් එකකට පලයන්, ඒවායේ හොඳට කොණ්ඩය කපන උන් ඉන්නවා.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    961
    113
    1200
    Konde kapala reula cut kapala massage dala konde black colour karala (5 min instant) peyak wage yanne 1200 , wash danna facility ne ,sathi dekata serayak yanawa