යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

74436927.jpg
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අර්ථවත් විමසුමක්! ලස්සනට පදකරලා තියෙනවා. අපූරුයි සොයුරිය.
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    godak watina nirmaanayak!:yes:aththatama ada samajaye Kathiwiya yuthu kathkawathak!aththatama ada boho yowun bolanda pemwathun ge thiyana nodenuwathkama nisa siduwana kanagaatudaayaka deyak thamai oya!
    oba kiwwa de itamath niweradi! aththatama thaawakaaleka sathute awasan prathipalaya upan gei ma maradaala nethikaranne me rate wenask sidukala heki sampathak wiya heki!
    :rolleyes:
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    godak watina nirmaanayak!:yes:aththatama ada samajaye Kathiwiya yuthu kathkawathak!aththatama ada boho yowun bolanda pemwathun ge thiyana nodenuwathkama nisa siduwana kanagaatudaayaka deyak thamai oya!
    oba kiwwa de itamath niweradi! aththatama thaawakaaleka sathute awasan prathipalaya upan gei ma maradaala nethikaranne me rate wenask sidukala heki sampathak wiya heki!
    :rolleyes:

    අම්මල අතින් අල්ලගෙන ඇවිත් පංතිය ලගට ඇරලුවාම අනිත් ගේට්ටුවෙන් පෙම්වතා එක්ක පිටවෙලා ගිහින් ආපහු පංති ඉවර වෙන වෙලාවට එන සහෝදරියො ඕන තරම් ඉන්නව අද කාලේ. ‍වැරැද්ද කොතැනද කියන්න තේරෙන්නෙ නෑ. නමුත් ඔවුන් දැනුවත් මදි සමාජය ගැන. ප්‍රශ්ණයක් වුනාට පස්සෙ තමයි හිතන්න හොයන්න පටන් ගන්නෙ.

    ඔබේ ප්‍රතිචාරයට හුගක්ම ස්තූතියි යාලු
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    honda nirmaanayak akkee..digatama liyanna....hithanna deyak ithuru karala thiyenawa~!

    ස්තූතියි මල්ලි

    Wow niyamaine!! Lassanata liyana tiyenawa PS work ekath lasasnai :yes:

    Digatama liyanna good luck! ;)

    හුගක් ස්තූතියි සහෝ.
    PS 1 කලේ මමමයි.ඒ ගැන නම් තව හුගක් ඉගෙන ගන්න තියනවා

    lassana kathaawak a wageima wadagath awawadayak dena nirmaanayak ....

    ස්තූතියි යා‍ලු
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    nice poem. it is really meaningful. But there is a small mistake in the background there are two womens:rofl: if you fixed it also. then it is 100% filled.
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    හොද අදහසක්... අපි වගේ තුන්වෙනි ලෝකයේ රටකක බෙහෙවින් දකින්නට ලැබෙන ගැටඑවක් ගැන අදහසක් ඉදිරිපත් තරලා තියේනවා
    (කවුද දැං මෙවට වග කියන්නේ)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    maxxa machoooo :D
    im going to share this link in FB also :)

    godak aya adaraya kiyala oya room gaaane rinagana eka wenawa
    kollantanam mokada
    eee unata paw ahinsaka kello
    antime unge mulu jivithema andure
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    godakma lasanai sis:):) aadaharaya mema seema karana eka loku warwadak kiyalay matanam hithene:oo:keedenege pawdha purogane mema madiwata e lamayageth:(
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    හොද අදහසක්... අපි වගේ තුන්වෙනි ලෝකයේ රටකක බෙහෙවින් දකින්නට ලැබෙන ගැටඑවක් ගැන අදහසක් ඉදිරිපත් තරලා තියේනවා
    (කවුද දැං මෙවට වග කියන්නේ)

    ඇත්තටම හිතා ගන්න බෑ කාගෙ වරදද කියල. තරුණ පරපුර මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෙ මේ දේවල් සම්බන්ධයෙන්
    ස්තූතියි සහෝ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Thanks bro. I corrected it. ඔයා කියනකන් මට ඒක පෙනුනෙ නෑ. ස්තූතියි ඒ ගැන කියුවට

    welcome. මාර photosනෙ ඔයාටත් හම්බෙන්නෙ..