යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

nwnbs

Member

godak aya adaraya kiyala oya room gaaane rinagana eka wenawa
kollantanam mokada
eee unata paw ahinsaka kello
antime unge mulu jivithema andure
:yes: කොල්ලන්ට නම් මොකද... තමුන්ම ඔය වගේ වැරදි කරල පහු කාලෙක තමන්ට ලැබෙන කෙල්ලගේ පිරිසිදුකම ගැන ප්‍රශ්න කරන අයත් ඉන්නවනෙ...:eek:
අර්ථවත් වගේම සමාජයට හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක් ලස්සනට පද කරල තියෙනව...:)
මගේ සුබ පැතුම්... :)
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    :yes: කොල්ලන්ට නම් මොකද... තමුන්ම ඔය වගේ වැරදි කරල පහු කාලෙක තමන්ට ලැබෙන කෙල්ලගේ පිරිසිදුකම ගැන ප්‍රශ්න කරන අයත් ඉන්නවනෙ...:eek:
    අර්ථවත් වගේම සමාජයට හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක් ලස්සනට පද කරල තියෙනව...:)
    මගේ සුබ පැතුම්... :)

    ow machan bt kollata nam kello 10k ekka room walata giyath VIRGIN wage inna puluwan , oya karana ewa unta pala denna oni :) hebei ewa unta denenne ee wage karadarayak unge lamayekta hari unge sahodariyak ahri unu daata

    thawakalika thruptiyak ganna thawa kenekge jivitayak winasa karala danawa :eek:
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සමාජයේ සමනලුන් සමනලියන් වැරදි විදිහට නිදහස උපයොගි කර ගැනීම වත්මනයේ බහුලව දකින්න පුළුවන්

    ඒ පිළිබදව ඔයා ලසනට නිර්මාණ කාර්යයේ යෙදිලා තියෙනවා.
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    maxxa machoooo :D
    im going to share this link in FB also :)

    godak aya adaraya kiyala oya room gaaane rinagana eka wenawa
    kollantanam mokada
    eee unata paw ahinsaka kello
    antime unge mulu jivithema andure

    හුගක් තරුණ අය මේ ගැන නොහිතන එකයි වරද. ස්තූතියි ප්‍රතිචාරයට


    godakma lasanai sis:):) aadaharaya mema seema karana eka loku warwadak kiyalay matanam hithene:oo:keedenege pawdha purogane mema madiwata e lamayageth:(

    ඇත්තටම මේ ප්‍රශ්නෙදි කෙනෙක්ගෙ වරදකට දඩුයම් විදල තියෙන්නෙ වෙන කෙනෙක්
    ස්තූතියි


    welcome. මාර photosනෙ ඔයාටත් හම්බෙන්නෙ..

    :P

    :baffled: mama hituwe kollek kiyala ekai mama machoo kiyala demme

    හරි හරි ඒකට කමක් නෑ දැන් දන්නවනෙ

    :yes: කොල්ලන්ට නම් මොකද... තමුන්ම ඔය වගේ වැරදි කරල පහු කාලෙක තමන්ට ලැබෙන කෙල්ලගේ පිරිසිදුකම ගැන ප්‍රශ්න කරන අයත් ඉන්නවනෙ...:eek:
    අර්ථවත් වගේම සමාජයට හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක් ලස්සනට පද කරල තියෙනව...:)
    මගේ සුබ පැතුම්... :)

    ඇත්ත සහෝ.
    ස්තූතියි ප්‍රතිචාරයට
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    සමාජයේ සමනලුන් සමනලියන් වැරදි විදිහට නිදහස උපයොගි කර ගැනීම වත්මනයේ බහුලව දකින්න පුළුවන්

    ඒ පිළිබදව ඔයා ලසනට නිර්මාණ කාර්යයේ යෙදිලා තියෙනවා.

    ස්තූතියි සහෝදරී

    watina nirmanayak :yes: keep it up !

    ස්තූතියි යාලු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    හුගක් තරුණ අය මේ ගැන නොහිතන එකයි වරද. ස්තූතියි ප්‍රතිචාරයට





    හරි හරි ඒකට කමක් නෑ දැන් දන්නවනෙ

    ela ela ;) keep writing mee wage thawa POEMS liyanna :D adarayeee bolanda petta ta weradi kenekge lebena adareeyen wenna puluwan pala wipaka gena liwwoth godak hondai
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    godaak loku deyak kiyanne..... ooka ada lankaawe sahena loku prashnayak....
    demawpiyange balaporothtu... anagathaya.. witharak neme nuupan jeewithayakuth bili denawa winaadi gaanaka aasawan wenuwen...

    nirmaanaya 100%
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ කට්ටිය ඔය වගේ කවියක් කියවලාවත් ඉහට ගහලා තියෙන තදියම අඩු කරගත්තොත් ලොකු දෙයක් සහෝදරී... නිර්මානයනම් නියමයි.. ජය !
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hehe oya loku kawi kariyek welane..godak arthawath wagema kalochitha nirmanayak ..glad to read something like this from you ..digatama me wage honda kawi liyanna...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතා හොඳ ප්‍රස්තූතයක් ඔබ විසින් කරලියට ගෙනත් තියෙන්නේ..

    ඕක කොතනින් කොහොම පටන් ගත්තද කොතනින් කෙලවර වෙයිද කියන එක විග්‍රහ කරන්න ගොඩක් අමාරු සංකීර්ණ ගැටළුවක්..

    කෙනෙක් කියන්න පුලුවන් ඕනෙවට වඩා ලැබුනු නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තා එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල කියල.. ඊට ඉස්සරවෙලා අපි හොඳට ඇස් ඇරලා අප ජීවත්වෙන වටා පිටාව ගැන සෝදිසියෙන් විපරම් කරල බැලුවොත් ඕක නොවෙන එක ගැනයි අපි හැමෝම පුදුම විය යුත්තේ..

    අද සමාජයේ බහුතරයක් තරුණ පිරිස් කොයි මොහොතෙද වටින් පිටින් පිටතට ලොකු දිලිසීමක් දෙන පාට පාට ෆැන්ටසියට ගොඩ වෙන්නේ කියල ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒ සිහිනයට රෑ මැදියමද මහ දවල්ද කියල නෑ සිතුන වෙලාවට සිහිනයට ගොඩ වෙලා පාවෙන්න ඒ අයව බලෙන් පුරුදු කරවලා..


    ඊටත් උඩින් තරඟකාරිත්වය..පුහු ආටෝපය..බටහිර ගැතිකම් මේ සියල්ලෙන් ආයුධ සම්පන්න වෙලා ඉන්න මේ පිරිස්වල සිත් කෑ ගගහා ඉල්ලන්නේ අර සීමා මායිම් නොතකා අනාගතය ගැන නොහිතා සිත තුල කැකෑරෙන අද දවසේ fun එක පමනයි....


    එහෙනම් මේවාට විසඳුම් මොනවද?? මුල්ම දෙය ලෙස මා දකින්නේ තමන්ට තමන්ව අවබෝධ කර ගන්න වෙර දැරීම..තමන්ගේ ජීවිත ඉලක්ක සරුව පිත්තල සාටකයෙන් ආවරණය කොට නොගෙන විනිවිද පුලුල්ව දැකිය හැකි කළු සුදු බව අතර සිටිමින් සැබෑ ලොව දෙපා තබා ඇවිදින්නට සිත් එකලස් කර ගැනීම....


    ඉතාම කාලෝචිත නිර්මානයක්. විශේෂයෙන්ම ඔබ වැනි තරුණීයකගෙන් මෙවන් පණිවිඩයක් සමාජයට මුදා හැරීම මා ඉතා අගේ කොට සලකනවා....


    හරි මාර්ගයට කෙනෙක් පමුණුවාලන්න ලොකු පිටු ගණන් පොත් කියවන්නම ඕනෙ නෑ..... ලොකු දේශණ මාලාවන්ට සවන් දෙන්න ඕනෙම නෑ..මේ පුංචි නිර්මානයන් තුලිනුත් සිත් සසල කරවන්න හා කියවා යම් දෙයක් උකහා ගන්න ඇවැසි කෙනාට ඕනෙ තරම් අවස්ථාව තිබෙනවා...


    දිගටම ලියන්න ..ඔබට ජය...
     
    • Like
    Reactions: GihanFX