යොහානිට අමීර් ඛාන් හමුවේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මොන වෙසියෝද බන් රටක්ම ඇන්දුවා. නිකන් නෙමේ පොකුරු හෙන වදින්නේ
    Aragale ta support kalanan yohani ge guuth kai
     
    • Haha
    Reactions: .::J@S::.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    I feel bad about Amir Khan. :(
    ඔව් බන් පව්. සුපිරිම නළුවෙක් තමා . ශාරුක් කාන් ලා වගේ ගස් ගල් වටේ දුවන්නේ නැ ෆිල්ම් එකක් කලොත් උඩම තමා :love: :love:
     
    • Sad
    Reactions: EdNygma

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඔව් බන් පව්. සුපිරිම නළුවෙක් තමා . ශාරුක් කාන් ලා වගේ ගස් ගල් වටේ දුවන්නේ නැ ෆිල්ම් එකක් කලොත් උඩම තමා :love: :love:

    Amir kiyanne smart porak. Quality work.
     
    • Love
    Reactions: HAneo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මොන වෙසියෝද බන් රටක්ම ඇන්දුවා. නිකන් නෙමේ පොකුරු හෙන වදින්නේ

    චිචි බේබිලා එක්ක ඩොලර් එකතු කරන ප්‍රොජෙක්ට් එකක් කළා සල්ලි වලට මොකද උනේ කියලවත් හොයාගන්න නෑ
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    චිචි බේබිලා එක්ක ඩොලර් එකතු කරන ප්‍රොජෙක්ට් එකක් කළා සල්ලි වලට මොකද උනේ කියලවත් හොයාගන්න නෑ
    වැඩක් නැ බන් ඕවා ගැන කියල. ඔය වෙසියෝ ගැන දාන වෙලේ වැලක් දාපන් ත්‍රෙඩ් එකක අපි අතේ පාරක් හරි ගහනවා. ථූ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැඩක් නැ බන් ඕවා ගැන කියල. ඔය වෙසියෝ ගැන දාන වෙලේ වැලක් දාපන් ත්‍රෙඩ් එකක අපි අතේ පාරක් හරි ගහනවා. ථූ

    #ForSrilanka කියන හෑෂ් එක නාකි මයිනා හෙන කාලෙක ඉඳන්ම ට්‍රෙන්ඩ් කරන්න බලන එකක්. මේක ඉස්සරහට දාගෙන එද්දිම මගඩියක් කියන එක තේරුනා

    Code:
    https://www.news19.lk/yohani-is-coming-out-but-for-whom4/
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    I feel bad about Amir Khan. :(
    වෙන්න දෙයක් නෑ. අන්න ඌට කෙල වෙලා.අළුත් ෆිල්ම් එක හුකස්. ඌට මරණ තර්ජන. පිකෙ ෆිල්ම් එකෙ දෙවියන්ට මඩ ගැහුවා කියලා ඉන්දියන් උන් දැන් ඌ ඉන්න ෆිල්ම් බලන්න එපා කියලා රැල්ලක් හදන් යනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    #ForSrilanka කියන හෑෂ් එක නාකි මයිනා හෙන කාලෙක ඉඳන්ම ට්‍රෙන්ඩ් කරන්න බලන එකක්. මේක ඉස්සරහට දාගෙන එද්දිම මගඩියක් කියන එක තේරුනා

    Code:
    https://www.news19.lk/yohani-is-coming-out-but-for-whom4/
    ,මම මුලින් හිතුවේ සුපිරි නේද කියල .පස්සේ මම දැක්ක එළකිරි එකේ සාටක මිඩියා පොන්නයෝ ඕක ලොකු කරනවා. මම එකෙන් තමා දැනගත්තේ බඩු හරි කියල
     
    • Like
    Reactions: Xi Jinping