යොහානි අරගලයට ලියූ ගීතය

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    යොහානි සිය නවතම ගීතයෙන් කියන්නේ අරගලකරුවාට ක්ෂණික මෝචනය වුණු බවයි. ගීතයක වචන පිටුපස සැඟවුණු අර්ථ තිබේ. බැලූ බැල්මට සරල ස්ත්‍රීවාදී ගීතයක් ලෙස පෙනුනත් “කෙල්ල” ගීතයේ රැප් කොටස හරහා ගායිකාව පහර දෙන්නේ අරගලයට සහ අරගලකරුවාටය.

    අරගලය තුළ දැඩි ලෙස මර්දනයට ලක් වූ යොහානි සිය දේශපාලන ස්ථාවරය සෙන්ටිමීටරයකින් හෝ වෙනස් නොකළාය. රැල්ලට ගසාගෙන ගිය මන්දා නාලිනීලාට වඩා බොහෝ සවිමත් කශේරුවක් යොහානිට තිබිණි. කෙල්ල ගීතයේ වචන “අමු” අර්ථයෙන් ගැනීම නුසුදුසුය. එහි වචන දෙස බැලීමේදී ඒවා එහෙම සරල නැත. ගීත රචකයා විසින් කරන්නේ අමුවට පෙනෙන වචන හරහා අරගලයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමයි.

    “යස හරය විනය නැති පිරිවර - අසහනයට පිළිවෙල සිත පැරදුණ” යන පද පේළිවලින් කියන්නේ අරගලකරුවා ගැනය. අරගලකරුවාට “හරයක්” තිබුණේ නැත. කිසිදු තාර්කික පදනමක් තිබුණේ නැත. අරගලකරුවා විසින් නියෝජනය කළේ ලංකාවේ සිටින චාටර්ම සෙට් එකයි. කිසිදු “විනයක් නැති පිරිවර” යනුවෙන් අරගලකරුවන් හාස්‍යයට ලක් කරන යොහානි ඔවුන්ගේ “අසහනය”ට ඔවුන් පැරදුණු බව කියයි. “සිහින බොඳවුණු පරම්පරාව” යනුවෙන් තමන් හඳුන්වාගත් අසහනකාරී අරගලකරුවා අවසානයේ අනුකම්පා සහගත ලෙස පරාජයට පත් විය. පළමු අරගලකරුවා එම ද්විත්ව අසහනය හේතුවෙන් වස පානය කර සිය දිවි නසා ගත්තේය. චින්තන ධර්මදාස කාන්තා යට ඇඳුමකට හුස්ම හිර වී මළේය. නිර්මාල් දේවසිරි තමළු මලිත්තගේ පොතේ එල්ලී දිවි තොර කර ගත්තේය.

    “සහගහන බසට අන්තර්ජාලයේ මුහුණූ - අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ” යන පද පේළිවලින් ගීතයේ ඉලක්කය පැහැදිලිවම අරගලය බව සනාථ වේ. මාසේ අන්තිමට චූටි පඩි පැකට් එකක් අරගන්නා නාගරික හිඟන වෘත්තිකයන් විසින් හැම විනාඩියකම මුදල් උපයන යොහානිට එරෙහිව ලියූ පල් හෑලි කන්දරාව ගායිකාව විසින් හාස්‍යයයෙන් බැහැර කරයි. අමු තිත්ත කුණුහරුපයෙන් ඇයට බැන වදිමින් ඔවුන් ඇයට සහගැසුවත් ඇය ඒ කිසිවකට කරුණු දක්වන්නට ගියේ නැත. ගායිකාව කියන්නේ අරගලකරුවන් වැනි අමන පිරිවරකට එසේ තාර්කික කරුණු දැක්වීම ව්‍යර්ථ ක්‍රියාවක් බව ඇය දැන සිටි බවයි. ඇතැම්විට ඇයගේ එම උපේක්ෂාව සහ ගෝඨාභයගේ උපේක්ෂාව තුළ සමානත්වයක් ඇය දකිනවා විය හැකිය. ඔවුන් දෙදෙනාම ඔවුන් වෙනුවෙන් කරුණු කියන්නට ගියේ නැත.

    “සීග්‍ර වුණේද ෂ්… විසර්ජන - ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ” යන පද පේළිවලින් කියන්නේ අරගලය ක්ෂණික මෝචනයක් බවයි. අරගලකරුවාට ක්ෂණික මෝචනය වුණු බවයි. විදර්ශන කන්නන්ගර වැනි අරගලකරුවන්ට සිය හැඟීම් පාලනය කරගැනීමට ඇති ප්‍රවේණික නොහැකියාව මෙයින් හාස්‍යයට ලක් කෙරේ. මේ ගීතයෙන් කියන්නේ පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රයේ මැනිය හැකි දිග ගැනවත් කාන්තාවන්ගේ පාරිශුද්ධත්වය ගැන සොයන පෞරාණික පරීක්ෂණ ගැනවත් නොවේ. එසේ නම් එය ගායනා කළ යුතුව තිබුණේ හින්දි භාෂාවෙන්ය. මන්ද එම ඉපැරණි සමාජ චර්යාවන් වැඩිපුරම තිබෙන්නේ යොහානි ජීවත් වෙන ඉන්දියාවේ මිස ලංකාවේ නොවන නිසා බව ඇය අත්දකින නිසාය. එබැවින් ඕනෑවටත් වඩා පට්ට ගසා ඇති එම ජනප්‍රිය ටැග්ලයින් එක යොදාගනිමින් යොහානි පන්න පන්නා පහර දෙන්නේ ලංකාවේ අරගලකරුවාටය.

    අරගලයට කිසිදු සිස්ටම් චේන්ජ් එකක් කරගත නොහැකි විය. යොහානි කියන්නේ දරුවෙකු පිළිසිඳවීමට තරම් ප්‍රමාණවත් “දිගක්” අරගලකරුවාට නොතිබුණු බවයි. ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන අසහනකාරී ස්ත්‍රී දූෂකයෙකුට අරගලකරුවා ගීත රචකයා විසින් සමාන කරයි. “රුධිර පරීක්ෂණ” යන්නෙන් ගායිකාව කියන්නේ පෙරටුගාමී අන්තරේ, ජවිපෙ/ජාජබ සාහසිකයන් විසින් දියත් කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳවය. අතුකෝරාළ මන්ත්‍රීවරයාට පහර දී සිදු කළ රුධිර පරීක්ෂණය ගැනය. නිවාසවලට පැන මංකොල්ලකමින් කළ පරීක්ෂණ ගැනය. ගමෙන් පැමිණි අහිංසක කාන්තාවන් බේරේ වැවට තල්ලු කළ කොළඹ වතුවල කොන කැපීමෙන් කොට කළ පිරිමින්ගේ නොදියුණු චින්තනය පිළිබඳවය.

    එරන්ද ගිනිගේ 2023 ජනවාරි 19
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබ නේද අන්තරේ 1.2 2.3 4.5 කියලා එකේක ප්‍රොෆයිල් වලින් එක ලෝක පොන්නයා?
    එදා පුක්ශණය උන හැටියට තාම උබේ පුක තියෙනවද? :lol::lol::lol:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හිතේ අමාරුවක් ඇති "නන්දසේන අංකල්ව" පන්නපු එක ගැන

    සනික මොචනේ වගේ වැඩනෙ නන්දයා කරේ. කරපු හැම දේම රිවර්ස්.
    420398019_386764250672743_1552860640800208398_n.jpg
     
    • Love
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පව් මේ වගේ තරුණ උනුත් මෙහෙම වහල්කම් කරනව කියන්‍නෙ නාකියෝ ගැන මොන කථාද
    අනේ එහෙමද උබ තරම් වහලෙක් තවත් නෑ බ්‍රෝ...

     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රුපියල් 14 බිත්තර රුපියල් 200 එලවලු මලු එකත් ගෙදරටම. උබෙ තාත්තා හොරිකඩ බන්දුල ද?
    ඇද යට හිටපු උන්ට හම්බ වෙන්නේ නෑ තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤏 🖕
     
    • Haha
    Reactions: 2osama

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    උඹ උදේ ඉඳන් රෑ වෙනකං ත්‍රෙඩ් දැම්මට කවුරුවත් අලි පූට්ටු ලොල්ලන්ට පුක දෙන්නෑ @netudara පොන්නයෝ 🤣🤣🤣🤣 නිකං කාලෙ කාගන්නැතුව නාකි මයිනගෙ ටොපා උඹෙ ඇට දෙකේ අතුල්ලලා කටට ගනින් 🤣🤣🤣🤣
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    යකෝ උබ ආසවකට ලෝක ඉතිහාසයේ වසංගත ගැන බලල නැද්ද. කොවිඩ්19 කියන්නේ දරුනුම එක උනේ කොහොමද බන් 🥲🤣
    ඔව් ඔව් කියහන් බලන්න මැරුණු ගානත් එක්කම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤌