

reFX NEXUS ප්ලගින් එකේ, Vengeance Soundbank සවුන්ඩ්ස් විතරයි මට ඇහෙන්නේ.
හොදට KYGO ව කොපි කරලා තියෙනව වොකල් චොප්ස් එහෙම දාලා. Kygo ගේ සිග්නේචර් පියානෝ මෙලඩිස් හොදට ඇහෙනවා මේකේ
එකෙක් Snake වෙන්න දගලනවා, තව එකෙක් KYGO ව කොපි කරනවා

@Heshan Daminda මෙන්න මේ ස්ටැම්ප් එකේ තියෙන බැක්ග්‍රවුන්ඩ් Piano මෙලඩි එක අහපන්කෝ.
Kygo ගෙන් කෙලින්ම උස්සපු එකක්.
ඔන්න පල්ලෙහා දැම්මා මිඩි එක ප්ලේ කරලා.
balahan natanna aran tiyana anith unge heti, okkoma kehutu huttawal
ඕවා තමයි බන් දැන් ට්‍රෙන්ඩ් එක. ඔය ඕන ප්‍රසිද්ධ female american pop singer කෙනෙක්ගෙ වීඩියෝ බලපන්. මහ අමුතු ලබ්බවල් තියෙන්නෙ. මටත් සෙට් නෑ pop.සින්දුව කෙසේ වෙතත් කස්ටියුම් නම් අවුල්
මේ අපේ @LazyLizard නේ![]()
මට පේන්නේ ම මේ වගේ